Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Picture

Manager

Jobs_රැකියා

Kandy

·

11 w

·

Full time

·

Other

Minimum

Rs45000 Per Month

Maximum

Rs50000 Per Month

දිවයිනේ ප්‍රමුඛ පෙළේ මුල් ඇදුම් ආයතනයක නුවර ශාඛාව සහදා ශාඛා කළමනාකරුවෙක් අවශ්‍යයි
• වයස අවුරුදු 18–40 ත් අතර මනා පෞර්ෂයකින් යුතු
• Full Time (සෙනසුරාදා සහ ඉරිදා වැඩ අනිවාර්ය වේ.සතියේ දිනක නිවාඩු ලබා ගත හැක.)
• අ.පො.ස සා/පෙළ සමත්, උ/පෙළ මුහුණ දුන්
• Microsoft Word/Excel සහ මූලික පරිගණක දැනුම ඇති
• මනා සන්නිවේදන හැ කියාවක් සහිත
• මාසික වැටුප - රු 45,000.
• දක්ෂ කාර්යශූර ඔබ සදහා*
Location KANDY
Contact - 0777152010

Picture

බැංකු ලිපිකරු (පුහුණු/නුපුහුණු)

Jobs_රැකියා

Halawatha

·

11 w

·

Full time

·

Admin & Office

Minimum

Rs50000 Per Month

Maximum

Rs100000 Per Month

හලාවත ඇතුළුව පුත්තලම දිස්ත්‍රික්කය තුළ විහිදී ඇති වානිජමය බැංකු සහ මූල්‍ය‍ය ආයතන කීපයක් සඳහා කඩිනමින් පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් සඳහා අයදුම්පත් මේ දින වලදී භාරගනු ලබයි.

සුදුසුකම්-:
#සාමාන්‍ය පෙළ (O/L)පෙනී සිටීම අනිවාර්ය වේ.

# වයස අවුරුදු 18-40 අතර සියලුම දෙනාට අයදුම්පත් භාරදියය හැක.

ප්‍රතිලාභ-:

#පුහුණු කාලය තුළද ඉහළම වැටුප් හා දීමනා.(පුහුණු කාලය තුළද 35000-50000 අතර මූලික වැටුප් ගෙවීම්)

# පුහුණු කාලයෙන් පසු රැකියාව ස්ථිර වීමත් සමග ඉහළම වැටුප් හා දීමනා.(50000-100000 මූලික වැටුප් ගෙවීම්)

#මූලික වැටුප් වලට අමතරව අධිකාලදීමනා,ආයතනික ගෙවීම්,ප්‍රවාහන දීමනා ,දිරි දීමනා ඔබට හිමිවනු ඇත.

# ඔබට රැකියාව කරන අතරතුර අධ්‍යාපන කටයුතුවල නීලීමට හැකියාව ඇත.(එවැනි අවස්ථාවකදී මූල්‍යමය සහ අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගය ආයතනය ලබාදෙයි)

#මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන්ටද අයදුම්පත් භාරදිය හැක.

#කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීනවද රැකියාව නියැලීමට හැකියාව ඇත.

# දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි අයෙකුට අයදුම්පත් බාර දිය හැක.ඔබගේ ළඟම ප්‍රදේශයට පුහුණුව සහ රැකියාව ලබාදේ.

# ආයතන පුහුණුව සහ දීර්ඝ කාලීනව රැඳීම මත උසස් වීම් ලබාදේ.

ඔබත් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින පුහුණු හෝ නුපුහුණු අයෙකු නම් අදම අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
සම්බන්ධ කර ගැනීමට නොහැකි නම් වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.

0766674985

Picture

Shop Assistant Male

Jobs_රැකියා

Nugegoda

·

11 w

·

Full time

·

Admin & Office

Minimum

Rs40000 Per Month

Maximum

Rs60000 Per Month

We are hiring a Male Shop Assistant to join our team at Supplementshop.lk in Nugegoda.

? Salary: Rs. 40,000 – 60,000

Requirements:

Male candidate (18–30 years)
Good communication skills
Interest in fitness & supplements (added advantage)
Honest, responsible, and willing to learn
Previous retail experience is a plus (not required)

Responsibilities:

Assisting customers with product selection
Handling sales and cashier duties
Maintaining shop cleanliness and stock

Location: Nugegoda
Contact: 077 766 4884

Thara Fernando created a new article
12 w

සන්සුන් හදවතක ගැඹුර: සංවේදී බවේ සැබෑ ශක්තිය හඳුනාගනිමු | ##highsensitivity #empathy #mentalwellness #calmconfidence

සන්සුන් හදවතක ගැඹුර: සංවේදී බවේ සැබෑ ශක්තිය හඳුනාගනිමු

සන්සුන් හදවතක ගැඹුර: සංවේදී බවේ සැබෑ ශක්තිය හඳුනාගනිමු

සංවේදීතාවය (Sensitivity) කියන්නේ දුර්වලකමක් නෙවෙයි, එය ලෝකය වඩා ගැඹුරින් ස්පර්ශ කරන්න පුළුවන් සුවිශේෂී හැකියාවක්.

Happy 🤗

image

image
Lahiru Sampath shared a post  
12 w

12 w

සැබෑ සතුට කියන්නේ බාහිරින් ලැබෙන දෙයක් නෙමෙයි, එය ඔබේ ඇතුළාන්තයෙන්ම මතු කරගත යුතු සන්සුන් ස්ථාවරත්වයක්.

සතුටු සිත: අභ්‍යන්තර සාමය ගොඩනගා ගන්නා ආකාරය

සිත සතුටින් තබා ගැනීම කියන්නේ හැමවෙලාවෙම හිනා වෙලා ඉන්න එකම නෙමෙයි. එය ඔබේ මනස සමඟ පවත්වන ගැඹුරු එකඟතාවයක්.

1. වර්තමානය තුළ ජීවත් වීම (The Power of Now)
අපේ සිත බොහෝ විට දුක් වෙන්නේ අතීතය ගැන සිතමින්, එහෙමත් නැත්නම් බිය වෙන්නේ අනාගතය ගැන සිතමින්. සතුටු සිතක පදනම තියෙන්නේ මේ මොහොතේ ඔබ කරන දේ ගැන අවධානය යොමු කිරීම තුළයි. "දැන්" කියන මොහොත අගය කිරීමට හුරුවීම මනසට විශාල සැහැල්ලුවක් ගෙන දෙනවා.

2. කෘතඥතාවයේ බලය (Practice Gratitude)
අපිට නැති දේවල් ගැන හිතනවා වෙනුවට, අපිට දැනටමත් ලැබී ඇති කුඩා දේවල් ගැන ස්තූතිවන්ත වීමෙන් මොළයේ ධනාත්මක රසායනික ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. දවස අවසානයේ ඔබට සතුටක් දැනුණු අවස්ථා තුනක් මතක් කිරීම ඔබේ මානසික සෞඛ්‍යයට ඉතා ගුණදායකයි.

3. සිතුවිලි නිරීක්ෂණය (Mindful Observation)
සිතට එන හැම සිතුවිල්ලක්ම "මම" කියා බාරගන්න එපා. සමහර සිතුවිලි නිකම්ම වලාකුළු වගේ ඇවිත් යන ඒවා. සිතුවිලි දෙස උපේක්ෂාවෙන් බැලීමට ඉගෙන ගැනීමෙන්, අනවශ්‍ය පීඩනයන්ගෙන් නිදහස් වීමට ඔබට පුළුවන්.

4. ස්වයං දයාව (Self-Compassion)
අපි අනුන්ට දයාව පෙන්වනවා වගේම අපටත් දයාව පෙන්විය යුතුයි. වැරදීමක් වුණු වෙලාවට තමන්ටම දොස් පවරා ගන්නවා වෙනුවට, එය ඉගෙනීමට ලැබුණු අවස්ථාවක් ලෙස දකින්න. ඔබ ඔබටම හොඳම මිතුරෙකු වීම සතුටට යන කෙටිම මාවතයි.

මතක තබා ගන්න:
සතුට කියන්නේ ගමනාන්තයක් නෙමෙයි, එය ඔබ එදිනෙදා තෝරාගන්නා මානසික පුරුද්දක්. සන්සුන්ව, විශ්වාසයෙන් යුතුව ඔබේ මනස හසුරුවන්න.

image

රාජධානි පැනය 25

Picture

Sales Executive

Jobs_රැකියා

Colombo 6

·

12 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs50000 Per Month

Maximum

Rs100000 Per Month

We are a reputable homeware wholesaler located in Colombo 12 Pettah. We are currently hiring Male sales executives who meet the following requirements:

Required:

• Language : Both Sinhala and Tamil

• Age : below 45years

• Strong communication & customer service skills

• Basic IT knowledge


Whatsapp your CV to 0778682915. Chosen candidates will be contacted

Picture

Call Center Assistant- Male

Jobs_රැකියා

Colombo

·

12 w

·

Full time

·

Customer Service

Minimum

Rs50000 Per Month

Maximum

Rs60000 Per Month

සුදුසුකම්;

- සිංහල සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ විශිෂ්ට සන්නිවේදන කුසලතා අවශ්‍ය වේ.

- ඇමතුම් මධ්‍යස්ථානය / පාරිභෝගික සේවා පිළිබඳ පෙර පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත.

- බඳවා ගැනීම සඳහා පිරිමි ඇමතුම් මධ්‍යස්ථාන නියෝජිත.

- අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය සමත් වී තිබිය යුතුය.

- රෝස්ටර් පදනම මත වැඩ කිරීමට හැකි විය යුතුය (දිවා/රාත්‍රී)

- අවම වැඩ කරන දින

- ධනාත්මක සහ ඉවසිලිවන්ත ආකල්පයක් ඇති කණ්ඩායම් ක්‍රීඩකයෙකු වන්න.

- පාසල් හැර ගිය අය සහ නවකයන් අයදුම් කිරීමට සාදරයෙන් පිළිගනිමු

- වයස අවුරුදු 18 ත් 30 ත් අතර


තෝරා ගන්නා ඔබට බොහෝ ප්‍රතිලාභ තිබේ:

- ආකර්ශනීය වැටුප සහ ප්‍රතිලාභ,

- සමාගම වැඩ කරන කාලය තුළ ආහාර, තේ සහ නිල ඇඳුම් නොමිලේ ලබා දෙනු ඇත.

- රු. 50,000/- සිට රු. 60,000/- දක්වා මාසික වැටුපක් ලබා ගත හැකිය. (වැටුප් = මූලික + කාර්ය සාධන දිරි දීමනාව + OT) - දක්ෂතාව මත පදනම්ව කෙටි කාලයක් තුළ උසස්වීම් ලබා ගැනීමේ හැකියාව.

- EPF/ETF දායකත්වය.

- විශේෂ පුහුණු වැඩසටහන්/වාර්ෂික සුහද හමු/විනෝද චාරිකා


ඔබට 070 179 1000 ට පෙර අයදුම් කළ හැකිය. CV එක සඳහන් අංකයට WhatsApp හෝ email හරහා ? ontimemanpowers@gmail.com අප වෙත එවන්න.