Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations
Rs30000 Per Month
Rs150000 Per Month
SALON VACANCIES AT THALAWATHUGODA | COLOMBO
තලවතුගොඩ නගරයේ ප්‍රධාන මංසන්ධියෙහි පිහිටි සැලෝන් එකක් සදහා | SALON VACANCIES IN THALAWATHUGODA LOCATED AT THE MAIN JUNCTION
රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ශිල්පිනියන් | BEAUTICIANS AND HAIRDRESSERS බඳවා ගනු ලැබේ
✅ කාන්තා/ පිරිමි | Female/ Male
✅ පූර්ණ කාලීන/ අර්ධ කාලීන | Full Time/ Part Time
✅ පුහුණු/ නුපුහුණු | Trained/ Untrained
සුදුසුකම්
◊ NVQ 4 / Diploma පාඨමාලාවක් හදාරා සිටීම හෝ හදාරමින් සිටීම සහ
අවම වශයෙන් මාස 6 ක පළපුරුද්දක් තිබීම.
◊ ඔබ පාඨමාලාවක් හදාරා නැතත්, මනා පුහුණුවකින් සහ පළපුරුද්දකින් යුක්ත නම්
අප වෙත අයදුම් කරන්න
◊ ඔබ පාඨමාලාවක් හදාරා නැති නමුත් කිසියම් කුසලතාවක් ඇත්නම්, අප වෙත
අයදුම් කරන්න
◊ Threading, Facial, Haircut, Waxing, Dressing, Makeup, Manicure,
Pedicure and Nail පිළිබඳ විශේෂඥතාව
ඉහත සඳහන් සේවාවන්ගෙන් කිහිපයක් දැන සිටීමත් ප්‍රමාණවත් වේ
◊ Haircut පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වේ
සුදුසුකම් සහ දක්ෂතාවයන් මත සිත් ඇදගන්නා සුළු වැටුප් (Rs.30,000-Rs.150,000)
Attractive salaries based on qualifications and skills
එන්න අප හා එක්වී වෘත්තීය, මිත්‍රශීලී සහ නම්‍යශීලී සැලෝන් පරිසරයක
ඔබත් කොටස්කරුවෙකු වන්න……
Come join us and be a part of a professional, friendly, and flexible salon environment……
⇒ Call /Whatsapp your CV: 0772894070/ 0775804070
⇒ Email: accumcs@gmail.com
Rs40000 Per Month
Rs70000 Per Month
බැංකු හා මූල්‍ය ආයතනයන්හී ණය අයකර ගැනීමේ සේවාවන් සපයන ලබන අප ආයතනයට ක්‍රේශ්ත්‍ර නිලධාරීන් අවශය කර තිබේ
සුදුසුකම්
ක්‍රේශ්ත්‍ර රාජකාරීවල වසර දෙකක පළපුරුද්ද
වයස අවු. 25 ත් 60ත් අතර වීම
යතුරු පැදියක් හිමි වීම
මනා සන්නිවේදන හැකියාව
රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග පිළිබඳ මනා දැනීම
තෝරාගන්නා අයදුම්කරුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරි සඳහා අනුයුක්ත කරනු ලැබේ ,
සම්මුඛ පරීක්ශනයට වේලාවක් වෙන්කර ගැනීමට ඔබගේ අයදුම්පත (cv ) 0702303727 අංකයට whatsapp මගින් යොමු කරන්න
සම්මුඛ පරීක්ෂණය රාජගිරියේ පිහිටි කාර්‍යාලයේ පැවැත්වේ .
CENTRAL RECOVERIES
40/2 , N J V COORAY MW , RAJAGIRIYA .
Rs50000 Per Month
Rs60000 Per Month
තනතුර: Crew Member
සුදුසුකම්:
අත්දැකීම් මාස 3කට වැඩි හෝ
ආපනශාලා කළමනාකරණ (Hospitality Management) අධ්‍යයනය කළ අය අයඳුම් කළ හැකිය
වරප්‍රසාද:
ආකර්ශනීය වැටුප් පැකේජ සහ වෘත්තීය වර්ධන අවස්ථා.
නවාතැන් පහසුකම් , ප්‍රවාහන පහසුකම්
අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
??????? | දුරකථන අංකය: 0770863192 (WhatsApp CV සමඟ)
????? | ඊ-මේල් ලිපිනය: manager.friesisle@gmail.com
Rs30000 Per Month
Rs40000 Per Month
We are hiring Office assistant for our air conditioning Company in Galle
Both Experienced and trainers are welcome to apply.
➖ Job Details ➖
Position : Office assistant
Salary : 30,000 - 40,000
Aged : 20 - 35 years
➖ Requirment ➖
▪️ G.C.E. O/ L or A/L
▪️ Basic Computer knowledge ( Ms word , Excell )
▪️ Good communication skills
▪️Reliable, punctual, honest and trust worthy
▪️Should be good team player
➖ How to apply ➖
If you feel you are the right individual for the above position, then apply through whatsapp
070 2555517
070 3333345 - call for more details and send your CV
Rs40000 Per Month
Rs70000 Per Month
කැලණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක සේවා කටයුතු සඳහා පහත සේවකයින් වහාම බඳවා ගැනේ.
Legal Clerk
සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ඔප්පු ටයිප් කිරීමේ (Deed Typing) පළපුරුද්ද.
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල (Land Registry) වැඩ කටයුතු පිළිබඳ මනා දැනුම.
ප්‍රතිලාභ:
ආකර්ෂණීය වැටුප් සහ අතිකාල දීමනා (OT).
බාධාවකින් තොර නිදහස් සේවා පරිසරය.
දැන්ම අයදුම් කරන්න!
ඔබේ අයදුම්පත (CV) ඉක්මනින් අප වෙත යොමු කරන්න හෝ පහත දුරකථන අංකය මගින් අපව අමතන්න.
දුරකථන: 076 2082053
ඊමේල්: samadhivibhavine@gmail.com
දුම් මැස්සේ පදම් වූ අතීතයේ මිහිරිම මතකය - දිය කැවුම් | ##දියකැවුම් #කොණ්ඩකැවුම් #සිංහලඅලුත්අවුරුද්ද #පැරණිකැවිලි #හෙළබොජුන්