"Queen of Melanin - අඳුරෙන් ආ අභිමානවත් රූපය | ##queenofmelanin# ##queenofthedark ##nyakimgatwech ##selflove #embraceyourself #naturalbeauty
Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations
"Queen of Melanin - අඳුරෙන් ආ අභිමානවත් රූපය | ##queenofmelanin# ##queenofthedark ##nyakimgatwech ##selflove #embraceyourself #naturalbeauty
Rs50000 Per Month
Rs80000 Per Month
Crew members/Stewards vacancies available for Ranbath's newly opened Sri Lankan food restaurant at Park Road (Vegan restaurant, No alcohol)
- Age below 35 years, Male and Female of any Nationality
- General speaking and reading skills in English (doesn't have to be perfectly well spoken in english but should be able to handle a basic conversation in english and sinhala both)
- Should have a pleasant and active personality
- School leavers can apply
- Nutritious Meals provided free
- If accommodation is needed, will be provided free
- Starting salary 50,000/-
TO APPLY - send a WhatsApp message (Message only,NO CALLS) to with below details (and a CV if available) and we will be calling you back for a brief interview.
Name -
Contact number -
Current address -
Age -
Other restaurant positions are also available- Can be discussed as per your qualifications and experiences.Call Ranbath to apply
0773235555
Rs70000 Per Month
Rs75000 Per Month
තනතුර : මුදල් අයකැමි
? සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 - 45 අතර විය යුතුය.
【~】✪ අවම වශයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් විය යුතුය.
【~】✪ සේවා මුර අනුව රාජකාරි කළ හැකි විය යුතුය.
? රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් අයකිරීමේ කටයුතු කිරීම. (රැකියා ඇබෑර්තු ප්‍රකාශය මත පදනම්ව)
✅ ප්‍රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• ස්ථිර රැකියාවක්
• සේවය සඳහා උසස්වීම්
• සේවක රක්ෂණාවරණය
• දරුවන් සඳහා පාසල් පොත්, උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රදානය
• මරණාධාර මුදල්
• වාර්ෂික දිරි දීමනා
• සුබසාධන
• පාරිතෝෂික දීමනා
• සේවක ප්‍රතිලාභ අරමුදල
• නිල ඇදුම් සමග වෙනත් දීමනා රැසක්
• පැහැදිලි රැකියා ගමන් මාර්ගයක් (මුදල් අයකැමි තනතුරේ සිට ජ්‍යේෂ්ඨ කළමනාකරු දක්වා)
• පුහුණු කාලය තුළ දීමනාවක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සමග යාවත්කාලීන කළ අයදුම්පතක් (CV) 076-1409643 අංකයට WhatsApp හරහා යොමු කරන්න. නැතහොත් careers@leisuresportsholdings.com වෙත ඊ-මේල් කරන්න.
#? දුරකථන අංකය :
011 211 8114 | 076 140 9643
(සතියේ දිනවල උදේ 8.00 සිට සවස 5.00 දක්වා)
# ? ඊ-මේල් ලිපිනය :
careers@leisuresportsholdings.com
? ලිපිනය :
ලෙෂර් ස්පෝර්ට්ස් හෝල්ඩින්ග්ස්
නො. 77, චැතම් වීදිය,
කොළඹ 01.
කෘතිම වර්ණයට තිත: ආහාර රසවත් කරන ස්වාභාවික වර්ණ රැල්ල | ##naturalcolors#foodcolors