Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Thara Fernando created a new article
13 w

යහපත් බුද්ධිමත් පරිසරයක්: ඔබේ සහ අවට සිටින අයගේ උන්නතිය උදෙසා | ##livestyle ##intellectualgrowth #mindfulenvironment

යහපත් බුද්ධිමත් පරිසරයක්: ඔබේ සහ අවට සිටින අයගේ උන්නතිය උදෙසා

යහපත් බුද්ධිමත් පරිසරයක්: ඔබේ සහ අවට සිටින අයගේ උන්නතිය උදෙසා

යහපත් සහ බුද්ධිමත් පරිසරයක් ගොඩනැගීම යනු හුදෙක් බාහිර වටපිටාව සකස් කිරීමක් පමණක් නොව, එය මනුෂ්‍ය සිත්වල සහජීවනය සහ බුද්ධිමය වර්ධනය උදෙසා නිර්මාණය කරන ලද සංස්කෘතියකි.

කුරුඳු කොල ,ලී කෑලි ,ගෙඩි මිශ්‍ර ග්‍රෝ බෑග් ,බිම්මල් වගා මාද්‍යක් හදලා මාකට් කරන්න උදව් කරන්න කෙමතද

🎉 New Festival: ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන KIDMA පෙර පාසල් භූමිය පරිශ්‍රයේදී දරුවන් 15 දෙනෙකුගෙ සහභාගීත්වයෙන් ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන යටතේ Single-use plastic භාවිතය අවම කිරීම ක්‍රියාකාරම සිදුකරන ලදී.
View Festival

image

🎉 New Festival: ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන ඇතාකඩ විදුහල්භූමි පරිශ්‍රයේදී 6-9 ශ්‍රේණි සහභාගීත්වයෙන් ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහනයටතේ කසල වෙන්කිරීමේ පද්ධතියක් හා කොම්පොස්ට් ඒකකයක් ස්ථාපිත කිරීම සිදු කළ අතර ඊට අමතරව පැළ සිටුවීමක් ද සිදු කරන ලදී.
View Festival

image

Automobile Manufacture

Vehicle Manufacture

Amazing Robo Cafe

Conversation with robot

Picture

Cashier

Jobs_රැකියා

Maharagama

·

13 w

·

Full time

·

Business Operations

Minimum

Rs50000 Per Month

Maximum

Rs60000 Per Month

THE CHOCO ZONE – MAHARAGAMA

Import Chocolate Shop


CASHIER VACANCY


Female Candidates Only

Age: 22 – 27

No experience needed


Should be friendly with customers

Salary: Rs. 50,000/-

Free Accommodation

Free Foods


No.111, Dehiwala Road, Maharagama

Contact: 071 628 1852

Picture

Warehouse Assistant

Jobs_රැකියා

Ja Ela

·

13 w

·

Full time

·

Other

Minimum

Rs65000 Per Month

Maximum

Rs75000 Per Month

පමුණුගම පිහිටි ඇගලුම් බෙදා හැරීමේ අප ආයතනයේ Warehouse එක සඳහා Warehouse Assistant තනතුර සඳහා පිරිමි අයවලුන්ට රැකියා අවස්ථාවන්


ඔබට අපෙන් ලැබෙන ප්‍රතිලාභ ?


1. නිල ඇදුම් සහ ආරක්ශිත පාවහන්.

2. ප්‍රවාහන දීමනා.

3.ආකර්ශනීය වැටුප්. (70,000 වැඩි)

4.සුවපහසු වැඩ බිම.

5.රක්ෂණ දීමනා

6. අතිකාල දීමනා


***** ඔබට තිබිය යුතු සුදුසුකම්*****


1. අපොස සාපෙල සමත් වීම හෝ පෙනී සිටීම.

2. පුහුණු හෝ නුපුහුණු බව

3.කණ්ඩායම් ලෙස රැකියාව කිරීමේ හැකියාව.


මේ සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම් අදම අප හා එක්වන්න.

අමතන්න

075 145 1245

076 478 1245