Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Wajira Wijegunawardana changed his profile picture
17 hrs

image

මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය,පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. අපත් ඇතුළු ලොව බොහෝ රටවල් මහා පරිමාණයෙන් කෘෂිකාර්මික නිශ්පාදන සිදු කරනු ලබයි. එයින් ඇතැම් රටවල් සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කරන විට තවත් සමහර රටවල් නවීන කෘෂිකාර්මික ක්‍රම භාවිතා කරනවා. අද වන විට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන නවීනතම තාක්ෂණික ක්‍රමයක් වන්නේ ඩ්‍රෝන තාක්ෂණය යි. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි.

Hey
What you like the most 🤔

ලංකාවට සමාන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය .
මේ සුන්දර කේරළය දකුණු ඉන්දියාවේ, උතුරින් කර්ණාටක ප්‍රාන්තවලින් සහ නැගෙනහිරින් තමිල්නාඩු ප්‍රාන්තවලින් සහ දකුණින් සහ බටහිරින් අරාබි මුහුදෙන් මායිම් වී ඇත. එය වයඹ දිග වෙරළ තීරයේ පුදුචෙරි ප්‍රාන්තයේ කොටසක් වන මහේ ද වට කර ඇත. . පිහිටා ඇත.අගනුවර තිරුවානන්තපුරම් ය.ප්‍රධාන භාෂාව මළයාලම් වන අතර ආගම් වන්නේ හින්දු හා ක්‍ර්‍රිස්තියානි ආගම්ය .ලස්සන මුහුදු තීරයකට, ඇළ මාර්ග වලට සහ වන සතුන්ගේ අභය භූමි රාශියකට ප්‍රසිද්ධ මේ ප්‍රාන්තය උපරිම දිග කිලෝමීටර් (කි.මි) 580 ක් ද උපරිම පලල කි.මි 120 ක් වෙනවා.කේරළය හා ලංකාව අතර ඇති සමානත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දේශගුණය හා භූගෝලය වැනි භෞතික සාධක වේ.