Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Picture

Call Center Assistant- Female

Jobs_රැකියා

Maharagama

·

22 w

·

Full time

·

Admin & Office

Minimum

Rs35000 Per Month

Maximum

Rs70000 Per Month

අප සොයන අය:


• වයස අවුරුදු [18-25] අතර.


• අ.පො.ස (උ.පෙළ) විභාගයෙන් සමත් වීම.


• සිංහල භාශාව හැසිරවිමට ඇති හැකියාව.


• හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව සහ සුහදශීලී හඬක් තිබීම.


• පරිගණක සාක්ෂරතාව (MS Office).


• පෙර පළපුරුද්ද අවශ්‍ය නැත - පුහුණුව ලබා දේ!



ප්‍රධාන වගකීම්:


• පාරිභෝගික ඇමතුම්වලට පිළිතුරු සැපයීම සහ ගැටලු විසඳීම.


• සමාගමේ නිෂ්පාදන/සේවා පිළිබඳ තොරතුරු පාරිභෝගිකයින්ට පැහැදිලි කිරීම.


• පාරිභෝගික තොරතුරු නිවැරදිව දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.



පිරිනැමීම් සහ ප්‍රතිලාභ:


• ආකර්ෂණීය මූලික වැටුපක්


• ඉහළ කාර්ය සාධනයක් මත පදනම් වූ වැඩිකරගත් කොමිස් (Commissions) සහ දීමනා.


• නොමිලේ පුහුණුව සහ වෘත්තීය දියුණුවට අවස්ථා.


අයදුම් කරන ආකාරය:


ඔබට මෙම අවස්ථාවට සම්බන්ධ වීමට කැමති නම්, ඔබගේ සම්පූර්ණ කරන ලද CV/ජීව දත්ත පත්‍රිකාව WhatsApp අංකයට යොමු කරන්න.071 725 7550

Picture

Carpenters

Jobs_රැකියා

Moratuwa

·

22 w

·

Full time

·

Manufacturing

Minimum

Rs120000 Per Month

Maximum

Rs200000 Per Month

මොරටුව පිහිටි අපගේ ගෘහ භාන්ඩ නිශ්පාදනාගාරයේ අලුතින් පටන් ගන්නා වැඩ පලකට දක්ශ වඩු කාර්මිකයන් පුහුනු වීමට කැමති අය අවශ්‍යයි.


වයස් බෙදයක් නැත

නවාතැන් පහසුකම් නොමිලේ

දිනපතා/ සති වැටුප්

කොන්ත්‍රාත් ක්‍රමයට උවද වැඩ කල හැක

O T ඇත


නවීන අකාරයේ ගෘහභාන්ඩ නිශ්පාදනය කරන නිසාත්

අලුත් තාක්ශනයත් සමග වැඩ කිරිමට කැමති සහ ඉගනගන්න කැමති අය සදහා බෙහෙවින් සුදුසුයී.


තවද ඩිලිවරි සදහා සහයක වරුන්

කුශන් වැඩ සදහා

ගෘහභාන්ඩ ඩිලිවරි කිරිම සදහා රියදුරන්ටත් ඇබැර්තු ඇත.


දැන්ම කතා කරන්න 0774 553 555


New City Interiors (pvt) Ltd.

No 165 Sri Pamarathana Mawatha Moratumulla

Have a Good day😊

image

Automotive manufacturing

Automobile Manufacturing

Sri Lankan Heritage - Madirigiriya Vatadageya

CLEAN EARTH

යු.....හූ.......

image
Rajadhani Admin created new event
22 w

26 Apr

විශේෂ දහම් හමුව

2026-04-26    2026-04-26

image