Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

හරියට වැස්ස ෆෙන්ස් ....

image

image

Rajadhani new Features

image

අලුත් හෙයා කට් එකක් දැම්මා ෆෙන්ස්....😄

image
Picture

Receptionist (Female)

Jobs_රැකියා

Wattala

·

19 w

·

Full time

·

Admin & Office

Minimum

Rs35000 Per Month

Maximum

Rs45000 Per Month

Welcomming and assisting customers

answering incoming calls

handaling e-mail and whatsapp

experience in Ms-Office would be an advantage

Good interpersonal and communication skills are expected

Ability to Work from Monday to Saturday.

Age 18 -35

Preferably from Wattala,Kandana, Ragama,Ja-ela,Kiribathgoda.

Salary : 35,000 to 45,000/= Call Sell fast | Wattala | Methuli Holdings to apply
0768919117

Picture

Receptionist (Male)

Jobs_රැකියා

Kandy

·

19 w

·

Full time

·

Restaurant & Hospitality

Minimum

Rs40000 Per Month

Maximum

Rs70000 Per Month

We are looking for a front desk receptionist at our Group of hotels. located at Kandy

➣ Eligibility;

➪ Appearing in G.C.E. A/L

➪ Recruited between 25 - 50 years.


➪ General knowledge of English.

➪ Having experience is an additional qualification.

Job Description-

> Welcoming guests during check-in and check-out process

> Managing Reservations

>A friendly, professional, and customer-focused individual

>Good Communication skills

> Handling cash and billing.

> Various administrative tasks of the front office.


➣ Benefits;

➪ Salary

➪Rs.40000/= + Sevice charge

➪ Food, accommodation provided.


If you meet the above qualifications, call our number below today.

Accommodation is provided

⇲ Have holiday entitlements

⇲Other incentives are provided

⇲Trained/Untrained candidates can apply

Call the following phone number for more details

0778425609/0770393389

Picture

Office Assistant (Female)

Jobs_රැකියා

Ja Ela

·

19 w

·

Full time

·

Other

Minimum

Rs35000 Per Month

Maximum

Rs60000 Per Month

වැඩිදුර විස්තර සදහා අප අමතන්න 076-0191686

අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 076-0191686 - 0779603056 අංකයට යොමු කරන්න


HEAVY TECH LANKA INTERNATIONAL වන අප ආයතනය වෙත රාගම, ජා ඇල, කඳන, බෝපිටිය පිහිටා ඇති අපගේ ආයතන වෙත කාන්තා කාර්යාල සහයිකාවන් අවශ්‍යයි.


වයස අවුරුදු 20-30 අතර කාන්තා (පුහුණු - නුපුහුණු )


වගකීම්:

අප සමාගමේ දෛනික සේවාවන් නිසියාකාරව පාරිභෝගියන් පැහැදිලි කිරීම

දෛනික කාර්යාල සහය හා පාරිභෝගික සන්නිවේදන කටයුතු.

ලිපි ගොනු හැසිරීමේ හැකියව

ඕනෑම පීඩනයක් යටතේ වැඩ කිරීමේ හැකියව

මාස 6ක කාලයක් තුලදී ස්ථිර සේවය එම කාලයතුලදී සේවාවන් ඉගෙන්වීම

අවශ්‍යතා:
* මනා සුවරුපය

* කාර්යක්ෂමතාව හා මනා පෞරුෂය

•.සාමාන්‍ය ඉංග්‍රීසි කතනය.

* අ.පො.ස උසස් පෙළ දක්වා උගත්. (අ.පො.ස සාමාන්‍ය පෙළ ඇති)

* වැඩ ඉගෙනීමට ඇති කැමත්ත සහ උනන්දුව .

* විනයගරුක බව / නිහතමානි බව/ ස්වයං ඉගනීමට ඇති කැමත්ත .

* කණ්ඩායම සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව.

* Word - Excel සදහා ඇති දැනුම (පුහුණු - නුපුහුණු)
වැටුප සහ ප්‍රතිලාභ :

* Basic Salary + Attractive Commission

* Overtime

* In Time 8.00am

මාසික වැටුප 50,000.00 - 60,000.00 අතර ලබා ගත හැක.

වැඩිදුර විස්තර සදහා අප අමතන්න 076-0191686

අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 076-0191686 අංකයට යොමු කරන්න

Picture

සැහැල්ලු වාහන රියදුරු මහතුන්

Jobs_රැකියා

Kandy

·

19 w

·

Full time

·

Transportation

Minimum

Rs75000 Per Month

Maximum

Rs85000 Per Month

අප පුද්ගලික සමාගමට සැහැල්ලු/බර වාහන රියදුරු මහතුන් අවශ්‍යයි.


වැටුප 85000 දක්වා

වයස 18-50 දක්වා

ආහාර /නවාතැන් පහසුකම්

පැමිණීමේ දීමනා

අතිකාල දීමනා

දක්ෂතාවය මත වැටුප් වැඩි වේ


තොරාතුරු සදහා

0778861876

Picture

Customer Support Assistant

Jobs_රැකියා

Dehiwala

·

19 w

·

Full time

·

Customer Service

Minimum

Rs55000 Per Month

Maximum

Rs65000 Per Month

We are Kipper Kids, a growing online and wholesale kids’ clothing brand, and we’re looking for a motivated individual to join our team.


Role:

Primarily Customer Support – handling customer inquiries, online orders, and providing a friendly, professional experience.

Additionally, you’ll help with office assistance tasks such as packing orders and supporting day-to-day operations when needed.


What we’re looking for:


.Good communication skills (English + Sinhala/Tamil is a bonus).

.Comfortable with online platforms and basic computer use.

.Friendly, reliable, and willing to learn.

.Team player who can also work independently.




Apply now by sending your CV to info@kipperkids.lk or WhatsApp 0770765366

image