Rajadhani Logo
    • Advanced Search
  • Guest
    • Login
    • Register
    • Night mode
Agasethi Wayama Cover Image
User Image
Drag to reposition cover
Agasethi Wayama Profile Picture
Agasethi Wayama
  • Timeline
  • Groups
  • Likes
  • Following
  • Followers
  • Photos
  • Videos
  • Clips
Agasethi Wayama profile picture
Agasethi Wayama
5 d

ඔබගේ අදහස පහතින් comment කරන්න

image
Collaborate
Comment
Share
Agasethi Wayama profile picture
Agasethi Wayama
1 w

image
Collaborate
Comment
Share
Agasethi Wayama profile picture
Agasethi Wayama
2 w

ඉතිහාසය හා පුරාවිද්‍යා පැන විසඳුම් - 2 වන වටය!

පසුගිය වතාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක පිළිතුරු සැපයූ පරිදිම, මෙවරත් විශ්වවිද්‍යාලීය විද්වත් මණ්ඩලයේ කථිකාචාර්යවරයකු විසින් ඔබේ ප්‍රශ්න සඳහා වීඩියෝ මඟින් සවිස්තරාත්මක පිළිතුරු සපයනු ඇත.

📌 ඔබේ ප්‍රශ්නය මීට පහළින් Comment එකක් ලෙස දැන්ම යොමු කරන්න.

image
Collaborate
Comment
Share
avatar

Anuja Dasawardana

1783074875
සුගලා දේවියගේ අවසානය පිලිබදව සදහන් වන්නේ කෙසේද. ඇගේ මිනිය හමුවූ බව සත්‍යක්ද
· 0

Delete Comment

Are you sure that you want to delete this comment ?

avatar

Ajith Ranatunga

1783181496
සමහර ඉතිහාස පොත්වල රාජාධිරාජසිංහ රජු ඝාතනය කරවා කන්නසාමි කුමාරයා රජ කරවූ බව සඳහන්. තවත් සමහර පොත්වල 1797 අග භාගයේදී ඔහු මියගියාට පසුව සිහසුනට වැඩි උරැමයක් තිබුණ රාජාධිරාජසිංහ රජුගේ බිසෝවරැ තිදෙනෙකුගේම සෙහොයුරා වුණ මුත්තුසාමි කුමාරයා සහ ඔහුගේ සොහොයුරියන් සිරකර තබා කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කරවන්න පිළිමතලව්වේ මහාධිකාරම කටයුතු කළ බව සඳහන්. රාජාධිරාජසිංහ රජුගේ අභාවය හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අභිෂේකය ගැන ඇත්ත විස්තරයක් හොයාගන්නෙ කොහොමද ?
· 0

Delete Comment

Are you sure that you want to delete this comment ?

avatar

Ajith Ranatunga

1783181764
රාවණා රජු සහ ඔහුගේ පාලනය ගැන වැඩි විස්තර දැනගන්න පිළිගතහැකි මූලාශ්‍රයක් තිබේද? නිසි පර්යේශනයක් හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතිව පුද්ගලයින්ගේ හිතළු ලියල ප්‍රකාශයට පත්කරපුව නං ඕන තරං. පිළිගන්න පුළුවං සාධක සහිතව ලියපු පොතක් ගැන දැනගන්න කැමතියි
· 0

Delete Comment

Are you sure that you want to delete this comment ?

Agasethi Wayama profile picture
Agasethi Wayama
3 w

🔔 රාජධානි ජාලයට ඔබත් එකතු වන්න!
ඉදිරි කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙනයාම සඳහා, සියලුදෙනාම දැන්ම රාජධානි ඇප් එක ඩවුන්ලෝඩ් කර අපගේ ජාලය හා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

Agasethi wayama Details slides 01.pdf
Collaborate
Comment
Share
Agasethi Wayama profile picture
Agasethi Wayama
3 w

හෙට දින සවස 6.00 ට පැවැත්වෙන "අගසෙති වායාම" විශේෂ සාකච්ඡාව සඳහා සහභාගි වීමට කැමති අය කරුණාකර ඔබගේ පැමිණීම තහවුරු කරන්න. ඒ අනුව ඉදිරියේදී ඔබට ඒ සඳහා වන ආරාධනාව (සබැඳිය/Link එක) ලැබීමට සලස්වන්නෙමු.

Collaborate
Comment
Share
Agasethi Wayama profile picture
Agasethi Wayama
4 w

ඉතිහාස සහ පුරාවිද්‍යාව ප්‍රශ්න සදහා පිළිතුරු ඉදිරිපත් කිරීම
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ඉතිහාස අධ්‍යයන අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක

Collaborate
Comment
Share
avatar

Anuja Dasawardana

1782299661
Thank you sir
· 0

Delete Comment

Are you sure that you want to delete this comment ?

 Load more posts
    Info
  • 8 posts

  • Male
  • Working at
  • Studying at

About

ඉතිහාස සහ පුරාවිද්‍යාව
අපගේ තරුණ පරම්පරාව ඉතිහාසය සහ උරුමයන් ගවේෂණය කරන්නන් බවට පත් කිරීම සහ එම ‌එෛතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීම අරභයා අප විසින් ආරම්භ කරන ලද අගසෙති වායාම වැඩසටහන සදහා ඔබ සාදරයෙන් පිලිගනිමු.

අරමුණු
* උරුම ස්ථාන හදුනා ගැනීම
* ස්ථාන සිතියම්ගත කිරීම
* ඡායාරූප හා වීඩියෝ ලේඛනගත කිරීම
* ජනශ්‍රැති අධ්‍යනය හා විශ්ලේෂණය
* පර්යේෂණ දිරිගැන්වීම
* ප්‍රජාව දැනුවත් කිරීම
* සංරක්ෂණ ව්‍යාපෘති සදහා ජනතා සහභාගීත්වය ගොඩනැගීම
* රාජධානි ජාලය හරහා උරුම දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම

සමූහයේ නීති සහ කොන්දේසි (Group Conditions)
සමූහයේ ගුණාත්මකභාවය සහ සහයෝගීතාවය රැකගැනීම වෙනුවෙන් පහත නීති අනුගමනය කිරීම අනිවාර්ය වේ:
* අදාළත්වය: සමූහයේ අරමුණට අදාළ විස්තර, ඡායාරූප සහ වීඩියෝ පමණක් හුවමාරු කරන්න.
* පාලනය: අනවශ්‍ය හෝ අරමුණට පටහැනි දෑ ඇතුළත් කළහොත්, සමූහයේ ප්‍රමිතිය රැකගැනීම වෙනුවෙන් පරිපාලක (Admin) විසින් ඒවා ඉවත් කරනු ලැබේ.
* ගරුත්වය: අනෙකාගේ මතයට ගරු කරමින් සහයෝගීතාවයෙන් කටයුතු කරන්න.

    Albums 
    (0)
    Following 
    (5)
  • Pavithra Priyadarshani
    Sasanka Dissanayaka
    Sahan Hirusha
    Kushan Jayakody
    Anuja Dasawardana
    Followers 
    (5)
  • Pavithra Cooray
    Thusitha Chathuranga
    Sasanka Dissanayaka
    Lahiru Sampath
    Rajadhani Admin
    Likes 
    (0)
    Groups 
    (0)

© 2026 Rajadhani

Language

  • User Suggesion
  • About
  • User Guidelines
  • Directory
  • Blog
  • More
    • Privacy Policy
    • Terms of Use

Unfriend

Are you sure you want to unfriend?

Report this User

Important!

Are you sure that you want to remove this member from your family?

You have poked Agasethi

New member was successfully added to your family list!

Crop your avatar

avatar

© 2026 Rajadhani

  • User Suggesion
  • Home
  • Directory
  • About
  • User Guidelines
  • Privacy Policy
  • Terms of Use
  • Blog
  • Language

© 2026 Rajadhani

  • User Suggesion
  • Home
  • Directory
  • About
  • User Guidelines
  • Privacy Policy
  • Terms of Use
  • Blog
  • Language

Comment reported successfully.

Post was successfully added to your timeline!

You have reached your limit of 5000 friends!

File size error: The file exceeds allowed the limit (9 GB) and can not be uploaded.

Your video is being processed, We’ll let you know when it's ready to view.

Unable to upload a file: This file type is not supported.

We have detected some adult content on the image you uploaded, therefore we have declined your upload process.

Share post on a group

Share to a page

Share to user

Your post was submitted, we will review your content soon.

To upload images, videos, and audio files, you have to upgrade to pro member. Upgrade To Pro

Edit Offer

0%

Add tier








Select an image
Delete your tier
Are you sure you want to delete this tier?

Reviews

In order to sell your content and posts, start by creating a few packages. Monetization

Pay By Wallet

Delete your address

Are you sure you want to delete this address?

Remove your monetization package

Are you sure you want to delete this package?

Unsubscribe

Are you sure you want to unsubscribe from this user? Keep in mind that you won't be able to view any of their monetized content.

Remove your monetization package

Are you sure you want to delete this package?

Payment Alert

You are about to purchase the items, do you want to proceed?
Kadamandiya Terms & Conditions

Language

  • English