Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Orange dessert

stream

Small Water fall

Dessert

image
Picture

Sales Representative

Jobs_රැකියා

Nugegoda

·

23 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs60000 Per Month

Maximum

Rs100000 Per Month

Sales Executive Card Reload (Male)


We are an Authorized Dealer for SLT Mobitel witch is National telecom service provider .


The Job

Distribute Mobitel Cards and Reloads to Communications in Kiribathgoda and Kadawatha



The Person

we are looking for young and dynamic individuals those who possess the following requirements to strengthen our business.



The Ideal candidate should be,

• in Kadawatha and Kiribathgoda area

• Age between 20-40

• passed G.C.E. O/L

• Have Motor bike and driving license

• Previous experience in sales will be an added advantage

School leavers with flair to sales may apply



the right candidate will receive an attractive remuneration package depending and other benefits.

Please email your completed CV with a non-related referees within 07 days to


unicmobitel@gmail.com


Universal Telecom(Pvt.)Ltd.

172/12/D, Kandy Road

Kadawatha

0712377577

Picture

ලොරි හෙල්පර් වරුන්

Jobs_රැකියා

Nugegoda

·

23 w

·

Full time

·

Other

Minimum

Rs50000 Per Month

Maximum

Rs55000 Per Month

කුලියාපිටිය පිහිටි කුරියර් ආයතනයක් සදහා වහනයෙන් ගොස් භාණ්ඩ බෙදා හරිම සදහා ලොරි හෙල්පර් වරුන් අවශ්‍යයි

වැටුප් 50,000 - 55,000 අතර ලබා ගත හැක

දැන්ම අමතන්න

0772812846

0716861245

Picture

විකුණුම් සහකාරක

Jobs_රැකියා

Kurunegala

·

23 w

·

Full time

·

Other

Minimum

Rs50000 Per Month

Maximum

Rs68000 Per Month

No.38, මීගමු පාර, කුරුණෑගල ලිපිනයෙහි පිහිටි

එස්.පී.සෙල්ලයියා සහ සමාගම (S.P.S) වන අප ආයතනයේ ව්‍යාපාර කටයුතු පුඵල් කිරීමේ අරමුණින් පුරප්පාඩුව

පිරවීම සඳහා දක්ෂ කාර්‍යශූර තරුණයෙක් ආයතනයට බඳවා ගැනේ.


අවශ්‍ය සුදුසුකම්

වයස අවුරුදු 25ත් 50ත්

අතර විය යුතුයි.

උසස් පාරිභෝගික සේවාවක්

ලබා දිය හැකි,කණ්ඩායම්

හැගීමෙන් වැඩ යළ හැකි අයෙකු

විය යුතුයි.

වගකීමෙන් සහ වෙලාවට වැඩ කළ යුතුයි.

කුරුණෑගල අවට පදිංචි අයට ප්‍රමුඛත්වය ලබා දේ.


ක්ෂේත්‍රයේ පලපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.

වැටුප දිනකට රු.2000/= සහ දිනක ආහාර දීමනාව රු.750/=

වාර්ෂික ප්‍රසාද දීමනා සහ අයනකුත් සුභ සාධන වරප්‍රසාද.

නවාතැන් පහසුකම් නොමිලේ.

ඉරිදා සහ පෝය දින නිවාඩු.

වැඩ කරන වේලාව උදේ 7.00 සිට සවස 5.30 දක්වා.


වැඩි විස්තර සඳහා අමතන්න.

075-7440920

Picture

Cashier

Jobs_රැකියා

Nugegoda

·

23 w

·

Full time

·

Other

Minimum

Rs65000 Per Month

Maximum

Rs95000 Per Month

මුදල් අයකැමි (Cashier) තනතුරු – Super Mart

ගැහැණු ළමයින් සඳහා පමණි


━━━━━━━━━━━━━━


කාන්තා අපේක්ෂකයින්ට පමණක් අයදුම් කළ හැකිය

වයස: අවුරුදු 18 – 32 අතර

පුහුණු / නොපුහුණු අයද අයදුම් කළ හැක


වැටුප සහ දීමනා


පැමිණීමේ ප්‍රසාද දීමනාව

ආකර්ෂණීය කොමිස්

රු. 65,000 – 90,000+ දක්වා හොඳ වැටුප

නවාතැන් පහසුකම් ඇත



ලිපිනය:

අංක 578, හයිලෙවල් මාර්ගය,

ගංගොඩවිල, නුගේගොඩ


වැඩි විස්තර සඳහා අමතන්න:

Picture

Crew Member

Jobs_රැකියා

colombo 10

·

23 w

·

Full time

·

Restaurant & Hospitality

Minimum

Rs50000 Per Month

Maximum

Rs60000 Per Month

තනතුර: Crew Member


සුදුසුකම්:


අත්දැකීම් මාස 3කට වැඩි හෝ


ආපනශාලා කළමනාකරණ (Hospitality Management) අධ්‍යයනය කළ අය අයඳුම් කළ හැකිය



වරප්‍රසාද:


ආකර්ශනීය වැටුප් පැකේජ සහ වෘත්තීය වර්ධන අවස්ථා.


නවාතැන් පහසුකම් , ප්‍රවාහන පහසුකම්



අයදුම් කලයුතු ආකාරය :



ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.



??????? | දුරකථන අංකය: 0770863192 (WhatsApp CV සමඟ)


????? | ඊ-මේල් ලිපිනය: manager.friesisle@gmail.com