Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Mudith Madusanka changed his profile cover
12 w

image
Mudith Madusanka changed his profile picture
12 w

image
Sasanka Dissanayaka changed his profile picture
12 w

image
Sasanka Dissanayaka changed his profile cover
12 w

image
Sahan Hirusha changed his profile picture
12 w

image

🔔 රාජධානි ජාලයට ඔබත් එකතු වන්න!
ඉදිරි කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙනයාම සඳහා, සියලුදෙනාම දැන්ම රාජධානි ඇප් එක ඩවුන්ලෝඩ් කර අපගේ ජාලය හා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

Agasethi wayama Details slides 01.pdf

හෙට දින සවස 6.00 ට පැවැත්වෙන "අගසෙති වායාම" විශේෂ සාකච්ඡාව සඳහා සහභාගි වීමට කැමති අය කරුණාකර ඔබගේ පැමිණීම තහවුරු කරන්න. ඒ අනුව ඉදිරියේදී ඔබට ඒ සඳහා වන ආරාධනාව (සබැඳිය/Link එක) ලැබීමට සලස්වන්නෙමු.

ඉතිහාස සහ පුරාවිද්‍යාව ප්‍රශ්න සදහා පිළිතුරු ඉදිරිපත් කිරීම
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ඉතිහාස අධ්‍යයන අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක

ඉතිහාස සහ පුරාවිද්‍යාව ප්‍රශ්න සැසිය.
ඔබේ ප්‍රශ්නය මීට පහළින් comment එකක් ලෙස යොමු කරන්න.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු විසින් ඔබගේ ප්‍රශ්න/ය සඳහා පිළිතුරු සපයනු ඇත.

image