Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Picture

Cashier

Jobs_රැකියා

Homagama

·

30 w

·

Full time

·

Other

Minimum

Rs35000 Per Month

Maximum

Rs60000 Per Month

හෝමාගම, පනාගොඩ පිහිටි කෘෂිකාර්මික නිෂ්පාදන ආයතනයකට කැෂියර්වරියන් අවශ්‍ය කර ඇත.මෙම රැකියාව පූර්ණකාලීන රැකියාවකි. පරිවාස කාල සීමාවකට යටත්ව බදවා ගනු ලැබේ.

අවශ්‍ය සුදුසුකම්: අපොස සාමාන්‍ය පෙළ ගණිතය සමඟ සමත් වී තිබීම. අවම වශයෙන් වසරක සේවා පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.

රැකියා ස්ථානය පිහිටා ඇත්තේ හෝමාගම හංවැල්ල මාර්ගයේ ලේලන්ඩ් හන්දිය අසලය.

අප ආයතනය කෘෂිකාර්මික නිෂ්පාදන හා සේවා සැපයුම් ආයතනයකි. මෙම මෙම කෘෂිකාර්මික නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා අලෙවි මධ්‍යස්ථානයක් අප සතුව පවතී.මෙම රැකියා ඇබෑර්තුව පලකර ඇත්තේ මෙම අලෙවි මධ්‍යස්ථානය සඳහා කැශියර්වරියන් බඳවා ගැනීමටයි.මෙම අලෙවි මධ්‍යස්ථානයට පැමිණෙන ගනුදෙනුකරුවන් හට කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි කිරීම මෙම රැකියාවේ වගකීම වේ.පරිවාස කාල සීමාව තුල මසකට දින 4 ක් පමන නිවාඩු හිමිවේ. සෙනසුරාදා,ඉරිදා සහ පෝය දින හැර අනෙකුත් දිනවලට මෙම නිවාඩු ලබාගත හැක. නිවාඩු ලබා ගැනීමෙදී දින 4 එකවර ලබාගැනීමට නොහැක. සේවා කාලය උදේ 8 ත් සවස 6 ත් අතර වේ.

රැකියා ස්ථානයට පහසුවෙන් පැමිනීමට හැකි විය යුතුයි. මෙම රැකියාවට අයදුම් කරන්නේ නම් 0714200400 අංකයට සියලු විස්තර සහිත අයදුම් පත්‍රය Whatsapp කරන්න. නැතිනම් matroholdingslk@gmail.com ලිපිනයට email කරන්න.

නිවැරදිම Location එක දැනගැනීමට අවශ්‍ය නම් Eco Agriculture Technics පරීක්ෂා කරන්න.

Picture

Sales Assistant

Jobs_රැකියා

Colombo 11

·

30 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs40000 Per Month

Maximum

Rs45000 Per Month

Vacancies Available

For experienced / inexperienced Sales Girls


Location:

Popular cosmetic shop

No. 170, Main Street, Colombo-11, Pettah


Salary & Benefits:


Basic Salary: Rs. 40,000 to 45,000


Commission: Rs. 300.00 per day



Requirements:


Age: 18 – 35 years



Contact:

071-8441148 / ahamedshazan88@gmail.com

මේ කදුකරයේ වසන්ත සමයයි.කදුකර ගෙදර අත්තම්මා එළිමහනේ මිතුරියන් සමග සවස්වරුවේ තේ පැන් සාදයක් පවත්වමින් සතුටු කතා බහක යෙදුණාය.ඈන් ලේන්සුවකට ඉතාමත් අලංකාර මැස්මක් යොදමින් සැදෑවරුව ගත කළාය.

image

මේ කදුකරයේ වසන්ත සමයයි.කදුකර ගෙදර අත්තම්මා එළිමහනේ මිතුරියන් සමග සවස්වරුවේ තේ පැන් සාදයක් පවත්වමින් සතුටු කතා බහක යෙදුණාය.ඈන් ලේන්සුවකට ඉතාමත් අලංකාර මැස්මක් යොදමින් සැදෑවරුව ගත කළාය.

image

මේ කදුකරයේ වසන්ත සමයයි.කදුකර ගෙදර අත්තම්මා එළිමහනේ මිතුරියන් සමග සවස්වරුවේ තේ පැන් සාදයක් පවත්වමින් සතුටු කතා බහක යෙදුණාය.ඈන් ලේන්සුවකට ඉතාමත් අලංකාර මැස්මක් යොදමින් සැදෑවරුව ගත කළාය.

imageimage

image

Crispy Sri Lankan Beef Rolls
Soft pancakes filled with well-seasoned boiled beef and potatoes, crumbed and fried till perfectly golden 🤍
A classic Sri Lankan snack — ideal for teatime and Ramadan prep 🌙
✨ Ramadan Prep Tip:
These rolls freeze beautifully after crumbing. Freeze in a single layer, then store in airtight containers. Fry straight from frozen — perfect for busy iftar evenings 🌙🤍
Sri Lankan Beef Rolls
📝 Ingredients
Boiled Beef
• 375 g beef
• Water
• ½ tsp salt
• ¼ tsp turmeric
• ¼ tsp black pepper
Filling
• 250 g potatoes, boiled & mashed
• 2½ onions, finely chopped
• ¾ cup leeks, chopped
• 2–3 green chillies, chopped
• ½ tbsp ginger-garlic paste
• Curry leaves (optional)
• Pandan leaves (optional)
• ¼ tsp turmeric
• ½ tsp chilli powder
• ¾ tsp black pepper
• ½ tbsp chilli flakes
• Salt to taste
• 2 tbsp oil
Pancake (Wrapper)
• 2½ cups all-purpose flour
• 2 eggs
• 2½ cups water
• ½ tsp salt
Coating & Frying
• 2–3 tbsp flour + water (slurry)
• Breadcrumbs
• Oil for frying
👩‍🍳 Simple Method
1️⃣ Boil beef
Boil beef with salt, turmeric, pepper, until soft.
Cool and shred.
2️⃣ Make filling
Heat oil. Add curry leaves, pandan leaves, and green chillies.
Add onions and cook until soft.
Add ginger-garlic, beef, spices, leeks, and salt.
Mix in potatoes and cook till dry. Finish with chilli flakes. Cool.
3️⃣ Make pancakes
Mix all batter ingredients.
Cook thin pancakes on low heat. Do not brown.
4️⃣ Assemble
Add filling to pancake. Roll tightly. Seal with slurry or water.
5️⃣ Coat & fry
Dip in slurry, then breadcrumbs.
Deep fry till golden.

Why This Kolaveri Di

Picture

Accounts Assistant (Male)

Jobs_රැකියා

Panadura

·

30 w

·

Full time

·

Admin & Office

Minimum

Rs75000 Per Month

Maximum

Rs100000 Per Month

ABOUT US
Established 16 years ago, Accurate Cars (PVT LTD) has grown to become a leading entity in the automobile industry offering our customers a wide range of high quality vehicles from globally recognized brands. Our company is located in Panadura. We are now seeking a motivated and decisive individual to join our team and contribute to our continued growth and success.

JOB TITLE: Assistant Accountant (Male)
Job type: Full time (Panadura)
Working hours: 9-5
Monthly salary: 75,000 to 100,000

REQUIREMENTS
Candidate must have Driver’s License.
Candidate must have completed O-Level and A-Level.
Certificate or Diploma in Accounting, Finance or related field.
Good Computer Literacy.

RESPONSIBILITIES
Maintain accounts payable/receivable.
Ability to prepare financial statements, reports and invoices.
Ability in drafting formal letters and reports.
Bookkeeping to tight deadlines.
Maintain accurate records and documents.
Audit and match bank transactions to company records.
Finalizing monthly accounts.

SKILLS
Ability to work independently and under pressure to meet deadlines.
Communication skills via phone.
Good teamwork and coordination.

If you think you’re up for the job & meet said requirements, do forward us your CV along with an attached photograph on WhatsApp- 0777843843 and call after sending it to get an appointment for the interview.
Contact: 0777843843
Email: accuratecarsoffice@gmail.com

Picture

Bike Rider

Jobs_රැකියා

Avissawella

·

30 w

·

Full time

·

Transportation

Minimum

Rs35000 Per Month

Maximum

Rs45000 Per Month

අවිස්සාවේල්ල පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ කුරියර් ආයතනයකට බයික් රයිඩර්වරුන් අවශ්‍යයි.
0716861245
0772812846