Rs40000
Rs65000
CCTV Shop එකකට Shop Sales / Office Assistant කෙනෙක් අවශ්‍යයි.
? Boys only | වයස 20 – 30
Job Role
• WhatsApp messages check & reply කිරීම
• Customers calls answer කිරීම
• CCTV products sales
• Shop ඇතුළත වැඩ (Outdoor work නැහැ)
Location
? Colombo 11 – Floating Market, Pettah
? පාවෙන වෙළෙඳ සංකීර්ණය, පිටකොටුව
Salary
? Basic Salary – Rs. 40,000
➕ Sales Commission
❌ Accommodation / Food නොමැත
Working Hours
⏰ 9.00 AM – 6.00 PM
Requirements
• Customer handling හොඳින් කළ හැකි විය යුතුය
• Basic computer / WhatsApp knowledge
• Sales experience තිබේ නම් වාසි
• Boys only
❌ Degree / NVQ අවශ්‍ය නැහැ
❌ High experience අවශ්‍ය නැහැ
? CV එක WhatsApp කරන්න / Call කරන්න
0704747450
Rs50000
Rs65000
හෝමාගම සුපිරි වෙළඳසැලක් සඳහා. පුහුණු නුපුහුනු වෙළඳ සහයකින් බඳවා ගනු ලැබේ.
දීමනා
රු.50000 අරම්භක වැටුප්
ආහාර පාන නොමිලේ
නවාතැන් නොමිලේ
වාර්ශික ප්‍රසාද දීමනා
නිවාඩු දීමනා
සුදුසුකම්
අපොස සා.පෙළ දක්වා අද්‍යාපනය
රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමකි.Call Sandaruwan Darshana to apply
0769053099