Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Observing the cosmos from several light years away is truly amazing.

Sri Lanka

Chow mein noodles

Sonduriya Oya - Sangeeth Wijesuriya
සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

බාලේ බැඳි සිත් ආලේ
මල් යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්
හැඩ බැඳි රුව දැක ළඳුනේ //

සුළඟට දඟකල වරළේ
වත්සුණු සුවඳයි තව මතකේ
වෙල් ඉපනැල්ලේ රැව් දේ සොඳුරේ
පා බැඳි නූපුර රාවේ //

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //

අසරණ සිත ඇයි තැළුවේ
ඔච්චමට වුණත් පිටු පෑවේ
පළඳමි ගෙළ රන් මාලේ ළඳුනේ
සෙවණැල්ලයි මා සසරේ

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

image
Thara Fernando created a new article
29 w

අතීතයේ සැඟවුණු අනාගතය: ලොව මවිත කළ ඉපැරණි තාක්ෂණය. | #history Innovation

අතීතයේ සැඟවුණු අනාගතය: ලොව මවිත කළ ඉපැරණි තාක්ෂණය.

අතීතයේ සැඟවුණු අනාගතය: ලොව මවිත කළ ඉපැරණි තාක්ෂණය.

අතීතයේ විසූ පැරැන්ණන් සතුව තිබූ තාක්ෂණික ඥානය අද පවතින නවීන විද්‍යාව පවා මවිතයට පත් කරවන සුළුයි. නවීන යන්ත්‍ර සූත්‍ර නොමැති යුගයක ඔවුන් බිහි කළ "ඉපැරණි නවෝත්පාදන" කිහිපයක් පහත දැක්වේ.
Picture

Recovery and Sales Officers

Jobs_රැකියා

Colombo 12

·

29 w

·

Full time

·

Business Operations

Minimum

Rs200000 Per Month

Maximum

Rs300000 Per Month

Recovery and Sales Officers ලෙස කටයුතු කර මසකට රු. 200,000/= වඩා ඉපයීමට ඔබත් කැමති ද?


ප්‍රසිද්ධ හාඩ්වෙයාර් භාණ්ඩ ගෙන්වා බෙදා හරින සමාගමක් වන අප සමඟ එක්ව, ඔබේ අනාගතය සාර්ථක කරගන්න. ඔබගේ දක්ෂතා සහ කැපවීම වෙනුවෙන් ඉහළ වැටුපක්, කොමිස් දීමනා සහ තවත් බොහෝ ප්‍රතිලාභ අපගෙන් හිමි වේ.


පුරප්පාඩු ඇති ප්‍රදේශ - කොළඹ , කළුතර , ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවල


සුදුසුකම්

ඔබත් පහත සඳහන් සුදුසුකම් සපුරාලන අයෙක් නම්, මේ අනගි අවස්ථාව ඔබටයි:


වයස: අවුරුදු 20 - 30


අධ්‍යාපන සුදුසුකම්: සාමාන්‍ය පෙළ පෙනී සිටි


අනිවාර්ය:


යතුරු පැදියක් හෝ යතුරු පැදි ධාවන බලපත්‍රයක්


ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone)


ලැබෙන ප්‍රතිලාභ

ඉහළ වැටුපක් සමඟ ස්ථීර රැකියාවක්


ඉහළ කොමිස් දීමනා


කාර්යාලීය සිම්පතක්


යතුරු පැදි, ආහාර, නවාතැන් සහ ඉන්ධන දීමනා


EPF සහ ETF දීමනා


සහ අනෙකුත් දිරි දීමනා


අයදුම් කරන ආකාරය

ඔබේ සම්පූර්ණ CV (ජීව දත්ත) පතක්, majesticlk@gmail.com වෙත email කරන්න.


CV නොමැති අයදුම්පත් මුලික වටයේදීම ප්‍රතික්ෂේප කරනු ලබයි.


තෝරාගන්නා ලද අයදුම්කරුවන් සඳහා පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ.


දුරකථන ඇමතුම් ලබා දීමෙන් වළකින්න.

Picture

සුපරික්ෂකවරු

Jobs_රැකියා

Kelaniya

·

29 w

·

Full time

·

Business Operations

Minimum

Rs75000 Per Month

Maximum

Rs85000 Per Month

රැකියාවක් සොයන ඔබ සදහාම,

අප ආයතනයේ ආරම්භ වන නවතම ශාඛා සදහා අයදුම් පත් බාර ගැනේ.(සීමිත බදවා ගැනීම්)


* සුපරික්ෂකවරු


* සහය කළමනාකරු


* කළමනාකරු


ඔබ,

?අ.පො.ස. සා/පෙ,උ/පෙ පෙනී සිටි වයස අවු:25ට නොවැඩි පිරිමි,

?කාර්ය්‍ය ශූර,පරිපාලන කටයුතු සහ මුදල් කටයුතු හැසිරවිය හැකි අයෙකු නම්,


අදම අමතන්න....


ඔබට,

?️ආයතනික පුහුණුව (A to Z),

?️පසු 75500- 85000 දක්වා වැටුප්,

?️කෙටි කාලීන උසස් වීම් හිමි කර ගත හැක.


ඔබගේ සියලු විස්තර සදහන් අයදුම් පත,

අපගේ දුරකතන අංකය වෙත යොමු කරන්න.


? අශාන් (කැළනිය- ශාඛා කළමණාකරු ): 0777628858

Picture

Accounts Executive

Jobs_රැකියා

Maharagama

·

29 w

·

Full time

·

Admin & Office

Minimum

Rs75000 Per Month

Maximum

Rs80000 Per Month

Accounts Executive

=================

මහරගම ආයතනයකට අවු. 25 ට වැඩි පූර්ණකාලීන රැකියාවේ නිරත විය හැකි ගිණුම්කරුවෙකු මහරගම අවටින් අවශ්‍යයි.



- සුදුසුකම්

---------------

* AAT හෝ පිලිගත් ගිණුම්කරණ පාඨමාලාවක් / ඩිප්ලෝමාවක් හදාරා අවසන් කිරීම අනිවාර්යයි.


* ගිණුම්කරණය සම්බන්ධයෙන් වසර දෙකක හෝ ඊට වැඩි පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ .

( 2 years or more experience in book keeping is added advantage)


•Microsoft Office Application සම්බන්ධ පාථමාලාවක් හදාරා තිබීම හෝ දැනුම තිබීම අනිවාර්යයි


•සාමාන්‍ය ලෙස ඉංග්‍රිසි දැනුමක් තිබීම අනිවාර්යයි (Basic English knowledge in Talking and Reading)


- වැටුප් හා වේතන

------------------------

* වැටුප - 75,000 /= - 80,000 /=

* දුරකතන දීමනා

* EPF / ETF


මහරගම අවටින් විශේෂයි..


අමතන්න - 0777 - 825023 / 077 - 0791726

image