කඳුකර නිවස Cover Image
කඳුකර නිවස Profile Picture
කඳුකර නිවස
@කඳුකරනිවස
0 people like this

කදුකරයට තවත් අලුත් දවසක් .හොදින් ඉර පායා ඇති උදෑසනේ ඈන් රෝස පැළ වලට වතුර දැමුවාය.ඉන්පසුව මිතුරිය සමගින් මිදි වත්තට ගොස් හොදින් යුෂ පිරී ඉදුණු මිදි පොකුරු කඩමින් කූඩය පුරවාගෙන ආවාය.ඒ් අතරේ රෝස් ද ඇපල් වලින් රසවත් ආහාරයක් සකසන්නට ඉදුණු ඇපල් කඩාගන්නට වූවාය.

image
image
image

මේ කදුකරයේ වසන්ත සමයයි.කදුකර ගෙදර අත්තම්මා එළිමහනේ මිතුරියන් සමග සවස්වරුවේ තේ පැන් සාදයක් පවත්වමින් සතුටු කතා බහක යෙදුණාය.ඈන් ලේන්සුවකට ඉතාමත් අලංකාර මැස්මක් යොදමින් සැදෑවරුව ගත කළාය.

imageimage

කදුකරයේ සීත සමය කෙමෙන් කෙමෙන් අවසන් වී යමින් තිබෙනවා.හිම කුට්ටි හිරු එළියෙන් දිය වෙමින් කුඩා දිය කඩිති මවමින් පොලව හරහා පහල ගලා ගෙන යමින් තිබුණා.

imageimage

image

කදුකරයට තවත් අලුත් දවසක්.අලුත් අවුරුද්දට නිවස සැරසීමට අවශ්‍ය මල් කැඩීමට ඈන් මිටියාවතට ගොස් මල් වලින් කූඩය පුරවන්නට වූවාය.තවමත් හිම දිය නොවූ මිටියාවතේ හිම වලින් වැසී තිබුනු මල් ඉතාමත් අලංකාරයක් කදුකර මිටියාවතට එක් කලා.

image
image
image
About

කදුකර නිවසේ සන්සුන් ජීවිතය පින්තූර කතා සමග විඳින්න.