Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

5 Rules of happiness

You are not alone

image
Thara Fernando created new event
26 w

13 Feb

Rado Footwear" නවතම ශාඛාව විවෘත කිරීම

2026-02-13    2026-02-13
Thara Fernando created new event
26 w

15 Feb

මහා ශිව රාත්‍රී මංගල්‍යය

2026-02-15    2026-02-15

එය කායික හෝ මානසික හෝ වේවා ඔබ නිදහසට කෙතරම් ඇලුම් කරන කෙනෙක් ද ? සැබෑ නිදහස ලෙස ඔබ දකින්නේ කුමක් ද ? ඔබ ඔබගේ නිදහස වෙනුවෙන් සිදුකරන්නේ කුමක් ද ? ඔබ අන් අයගේ නිදහස ගැන හිතනවා ද ?

image
Thara Fernando created a new article
26 w

වයසට යාම පමා කරන රහස්: 30න් පසුවත් තරුණ පෙනුම රැකගන්නේ කොහොමද? | ##healthtips #healthylifestyle #vitaminsafter30 #wellnessjourney #nutritionmatters #antiaging #healthyliving

වයසට යාම පමා කරන රහස්: 30න් පසුවත් තරුණ පෙනුම රැකගන්නේ කොහොමද?

වයසට යාම පමා කරන රහස්: 30න් පසුවත් තරුණ පෙනුම රැකගන්නේ කොහොමද?

ඇත්තෙන්ම, වයස අවුරුදු 30 කියන්නේ අපේ සිරුරේ "නඩත්තු කාලය" (Maintenance Phase) ආරම්භ වන අවධියයි. විසි ගණන්වලදී අපේ වැරදි ආහාර රටා ශරීරය ඉවසා සිටියත්, තිස් ගණන්වලදී ශරීරය ඒ ගැන අපට ඉඟි ලබා දෙන්න පටන් ගන්නවා.

image
Picture

Executive Chef

Jobs_රැකියා

Dehiwala

·

26 w

·

Full time

·

Restaurant & Hospitality

Minimum

Rs60000 Per Month

Maximum

Rs70000 Per Month

අප ආයතනයට සේවකයන් අවශ්යි



ආහාර නවාතැන් නොමිලේ




අමතන්න 0777403052




salary 60000+ service charge

Picture

Packing Assistant

Jobs_රැකියා

Ratmalana

·

26 w

·

Full time

·

Business Operations

Minimum

Rs40000 Per Month

Maximum

Rs50000 Per Month

රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ E-Commerce ආයතනයකට සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!


(ගබඩා,තත්ව පරීක්ෂාව,ඇසුරුම්)


#සුදුසුකම් :


වයස 18 - 45 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්


අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් හා


පලපුරුදු සහිත හෝ රහිත අයදුම්කරුවන්



#ප්‍රතිලාභ :


රු 40,000 - රු 50,000 වැටුපක්


සති පතා හෝ මාස් පතා වැටුප් ගෙවනු ලැබේ


අමතන්න :


0777751983

0719327732