Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Picture

සුපරික්ෂකවරු

Jobs_රැකියා

Kelaniya

·

20 w

·

Full time

·

Business Operations

Minimum

Rs75000 Per Month

Maximum

Rs85000 Per Month

රැකියාවක් සොයන ඔබ සදහාම,

අප ආයතනයේ ආරම්භ වන නවතම ශාඛා සදහා අයදුම් පත් බාර ගැනේ.(සීමිත බදවා ගැනීම්)


* සුපරික්ෂකවරු


* සහය කළමනාකරු


* කළමනාකරු


ඔබ,

?අ.පො.ස. සා/පෙ,උ/පෙ පෙනී සිටි වයස අවු:25ට නොවැඩි පිරිමි,

?කාර්ය්‍ය ශූර,පරිපාලන කටයුතු සහ මුදල් කටයුතු හැසිරවිය හැකි අයෙකු නම්,


අදම අමතන්න....


ඔබට,

?️ආයතනික පුහුණුව (A to Z),

?️පසු 75500- 85000 දක්වා වැටුප්,

?️කෙටි කාලීන උසස් වීම් හිමි කර ගත හැක.


ඔබගේ සියලු විස්තර සදහන් අයදුම් පත,

අපගේ දුරකතන අංකය වෙත යොමු කරන්න.


? අශාන් (කැළනිය- ශාඛා කළමණාකරු ): 0777628858

Picture

Accounts Executive

Jobs_රැකියා

Maharagama

·

20 w

·

Full time

·

Admin & Office

Minimum

Rs75000 Per Month

Maximum

Rs80000 Per Month

Accounts Executive

=================

මහරගම ආයතනයකට අවු. 25 ට වැඩි පූර්ණකාලීන රැකියාවේ නිරත විය හැකි ගිණුම්කරුවෙකු මහරගම අවටින් අවශ්‍යයි.



- සුදුසුකම්

---------------

* AAT හෝ පිලිගත් ගිණුම්කරණ පාඨමාලාවක් / ඩිප්ලෝමාවක් හදාරා අවසන් කිරීම අනිවාර්යයි.


* ගිණුම්කරණය සම්බන්ධයෙන් වසර දෙකක හෝ ඊට වැඩි පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ .

( 2 years or more experience in book keeping is added advantage)


•Microsoft Office Application සම්බන්ධ පාථමාලාවක් හදාරා තිබීම හෝ දැනුම තිබීම අනිවාර්යයි


•සාමාන්‍ය ලෙස ඉංග්‍රිසි දැනුමක් තිබීම අනිවාර්යයි (Basic English knowledge in Talking and Reading)


- වැටුප් හා වේතන

------------------------

* වැටුප - 75,000 /= - 80,000 /=

* දුරකතන දීමනා

* EPF / ETF


මහරගම අවටින් විශේෂයි..


අමතන්න - 0777 - 825023 / 077 - 0791726

image

Have Good Day to All

image
Picture

කාර්යාල සේවය සදහා පුහුණු නුපුහුණු සෙවක සෙවිකාවන්

Jobs_රැකියා

Kurunegala

·

20 w

·

Full time

·

Admin & Office

Minimum

Rs55000 Per Month

Maximum

Rs65000 Per Month

ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ ..(වසර අවසාන පුරප්පාඩු සදහා කඩිනමින් බදවා ගැනේ)

කුරුණෑගල,

පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන ,රජයේ පිලිගත් ආයතනයක් සදහා කඩිනමින් ලිපිකාරිනියන් බදවා ගනු ලැබේ ...(quality checker,supervisor,office assistant)


සුදුසුකම් -:


❤️වයස 18 - 45 ත් අතර

❤️අ.පො.ස.සා/ පෙළ සමත්

❤️අ.පො.ස. උ/ පෙළ සදහා පෙනී සිටි..

❤️ඉංග්‍රීසි සහ computer දැනුම තිබීම අමතර සුදුසුකමකි....(අත්‍යාවශ්‍ය නැත)



?‍?වැටුප සාකච්ඡා කර ගත හැක(55000-80000)අතර අගනා වැටුපක්

?‍?නොයෙකුත් වරප්‍රසාද රැසක් හිමි වේ .

?‍?සුදුසු කම් අනුව රැකියාවේ විවිධ උසස් වීම් ලබා ගත හැක..

?‍?වැඩ මුරය. 8.30-4.00


?‍?බදවා ගැනීම් සීමිත බැවින් ඔබත් අදම අයදුම් කරන්න .


0771296026
Send your cv on Whtasapp0724163455

Picture

Clerk / Receptionist

Jobs_රැකියා

Panadura

·

20 w

·

Full time

·

Admin & Office

Minimum

Rs35000 Per Month

Maximum

Rs40000 Per Month

ලිපිකරු / පිළිගැනීමේ නිලධාරිනි

වයස අවුරුදු 20-25 ත් අතර අ.පො.ස උසස් පෙළ සමත් ඉංග්‍රීසි දැනුම ඇති අවිවාහක තරුණියක් පානදුර නගරය අවටින් අවශ්‍ය වී ඇත.

වැටුප : Rs.35000-40000

අයදුම්පත පහත අංකයට whatsapp කරන්න .

0775868683/0382236057

Ranidu - Tharuda Niddanni

image
Sadini Gamage created a new article
20 w

කවිමානයේ සංවේදී ගමනක් - කවි මානවයාගේ නිශ්ශබ්ද ගමන සහ ස්වභාවය සමඟ මනුෂ්‍ය සම්බන්ධතාවය | #life #river

කවිමානයේ සංවේදී ගමනක් - කවි මානවයාගේ නිශ්ශබ්ද ගමන සහ ස්වභාවය සමඟ මනුෂ්‍ය සම්බන්ධතාවය

කවිමානයේ සංවේදී ගමනක් - කවි මානවයාගේ නිශ්ශබ්ද ගමන සහ ස්වභාවය සමඟ මනුෂ්‍ය සම්බන්ධතාවය

ගංගාවේ සංගීතය -එච්.එම්.කුඩලිගම-

Beautiful Sri Lanka
😍