Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations
Rs48000 Per Month
Rs50000 Per Month
අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක් සදහා ගේ පිරිසිදු කිරීම් කටයුතු හා එදිනෙදා වැඩ කටයුතු සදහා කාන්තාවක් අවශ්‍ය වේ. වයස 25-50 වඩාත් සුදුසුයි. නැවතී වැඩ කල යුතු වන අතර නිවාඩු සතියේ දින වල පමනක් ගත හැකි වේ.
නවාතැන් ( separate room ) ලබා දෙනු ලැබේ
නම , වයස සහ පදිංචිය සදහන් කර WhatsApp පනිවිඩ එවන්න 0703816631
Sonduriya Oya - Sangeeth Wijesuriya
සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා
බාලේ බැඳි සිත් ආලේ
මල් යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්
හැඩ බැඳි රුව දැක ළඳුනේ //
සුළඟට දඟකල වරළේ
වත්සුණු සුවඳයි තව මතකේ
වෙල් ඉපනැල්ලේ රැව් දේ සොඳුරේ
පා බැඳි නූපුර රාවේ //
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා
සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //
අසරණ සිත ඇයි තැළුවේ
ඔච්චමට වුණත් පිටු පෑවේ
පළඳමි ගෙළ රන් මාලේ ළඳුනේ
සෙවණැල්ලයි මා සසරේ
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා
Rs200000 Per Month
Rs300000 Per Month
Recovery and Sales Officers ලෙස කටයුතු කර මසකට රු. 200,000/= වඩා ඉපයීමට ඔබත් කැමති ද?
ප්‍රසිද්ධ හාඩ්වෙයාර් භාණ්ඩ ගෙන්වා බෙදා හරින සමාගමක් වන අප සමඟ එක්ව, ඔබේ අනාගතය සාර්ථක කරගන්න. ඔබගේ දක්ෂතා සහ කැපවීම වෙනුවෙන් ඉහළ වැටුපක්, කොමිස් දීමනා සහ තවත් බොහෝ ප්‍රතිලාභ අපගෙන් හිමි වේ.
පුරප්පාඩු ඇති ප්‍රදේශ - කොළඹ , කළුතර , ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවල
සුදුසුකම්
ඔබත් පහත සඳහන් සුදුසුකම් සපුරාලන අයෙක් නම්, මේ අනගි අවස්ථාව ඔබටයි:
වයස: අවුරුදු 20 - 30
අධ්‍යාපන සුදුසුකම්: සාමාන්‍ය පෙළ පෙනී සිටි
අනිවාර්ය:
යතුරු පැදියක් හෝ යතුරු පැදි ධාවන බලපත්‍රයක්
ස්මාර්ට් ජංගම දුරකථනයක් (Smart Phone)
ලැබෙන ප්‍රතිලාභ
ඉහළ වැටුපක් සමඟ ස්ථීර රැකියාවක්
ඉහළ කොමිස් දීමනා
කාර්යාලීය සිම්පතක්
යතුරු පැදි, ආහාර, නවාතැන් සහ ඉන්ධන දීමනා
EPF සහ ETF දීමනා
සහ අනෙකුත් දිරි දීමනා
අයදුම් කරන ආකාරය
ඔබේ සම්පූර්ණ CV (ජීව දත්ත) පතක්, majesticlk@gmail.com වෙත email කරන්න.
CV නොමැති අයදුම්පත් මුලික වටයේදීම ප්‍රතික්ෂේප කරනු ලබයි.
තෝරාගන්නා ලද අයදුම්කරුවන් සඳහා පමණක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ.
දුරකථන ඇමතුම් ලබා දීමෙන් වළකින්න.