Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Picture

Stewards

Jobs_රැකියා

colombo 10

·

30 w

·

Full time

·

Restaurant & Hospitality

Minimum

Rs35000 Per Month

Maximum

Rs45000 Per Month

කොළඹ 10 හි පිහිටි, දිනකට 300–400 පාරිභෝගිකයින් සේවය කරන වේගයෙන් වර්ධනය වන self-service අවන්හලකට **Food Counter Service** සඳහා උද්යෝගිමත් සේවකයින් අවශ්‍යයි.


✨ ආකර්ෂණීය වැටුප්

✨ නවාතැන් සහ ආහාර පහසුකම්

✨ පළපුරුද්ද ඇති / නැති දෙපාර්ශවයටම අවස්ථා (පුහුණුව ලබා දේ)

✨ හිතකාමී සහ ක්‍රියාශීලී සේවා පරිසරය

✨ වහාම බඳවා ගැනේ


? වැඩි විස්තර සඳහා අමතන්න: **0773323321**


We’re Hiring!


A fast-growing self-service restaurant in Colombo 10 serving 300–400 customers daily is looking for enthusiastic team members for **Food Counter Service**.


✨ Competitive salary

✨ Accommodation & meals provided

✨ With or without experience – training given

✨ Friendly, fast-paced work environment

✨ Immediate vacancies


? Call **0773323321** for more details and interviews.

image
Thara Fernando created a new article
31 w

හිසකෙස්: ස්වභාවධර්මයෙන් ලැබුණු වටිනා කිරුළ | ##haircare #hairfacts #healthyhair #beautytips #hairscience

හිසකෙස්: ස්වභාවධර්මයෙන් ලැබුණු වටිනා කිරුළ

හිසකෙස්: ස්වභාවධර්මයෙන් ලැබුණු වටිනා කිරුළ

හිසකෙස් කියන්නේ අපේ රූපලාවණ්‍යයේ "කිරුළ" වගෙයි. පිරිමි පාර්ශවයට මෙන්ම කාන්තා පාර්ශවයටත් තමන්ගේ කොණ්ඩය ගැන තියෙන්නේ ලොකු උනන්දුවක්.
Thara Fernando created new event
31 w

18 Feb

පාසල් ළමා චිත්‍ර තරගය – 2026

2026-02-18    2026-03-06
Thara Fernando created new event
31 w

22 Feb

සුදම් සභාව

2026-02-22    2026-02-22

image
Picture

ලොරි රථ රියදුරන්

Jobs_රැකියා

Koswatta

·

31 w

·

Full time

·

Transportation

Minimum

Rs100000 Per Month

Maximum

Rs125000 Per Month

සිමෙන්ති භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලොරි රථ රියදුරෙන් බඳවාගැනේ.



Koswatta Branch


# වයස අවු. 30 - 45 ත් අතර


# ස්ථිර රැකියාව


# 8.00 A.M - 6.30 P.M


# මසකට නිවාඩු 04 ක් හිමිවේ.


# නවාතැන් පහසුකම් ලබාදීමට පුලුවන්


# පෝය දින වසා ඇත.


# මූලික වැටුප රු 100,000/=


( දින 26 අනිවාර්යයි )


# පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ


**********************************


( කැපවීමෙන් දිගු කාලීනව වැඩ කල හැකි ,රැකියාව සඳහා මූලිකත්වය ලබා දෙන අය පැමිණෙන්න )


**********************************


දිවාසිරි ග්‍රිල් පැලස් (පුද්) සමාගම,


310, තලංගම , කොස්වත්ත


අමතන්න - 0777341666

Picture

Cashier

Jobs_රැකියා

Colombo 03

·

31 w

·

Full time

·

Other

Minimum

Rs55000 Per Month

Maximum

Rs60000 Per Month

Position: Cashier


Job Role Includes

• Issuing bills

• Customer service

• Store maintenance and cleanliness


Job Requirements

• Male candidates only, aged between 19–29 years

• Ability to independently manage store operations

• Fluency in English and Sinhala

• Excellent communication, negotiation, and interpersonal skills

• Relevant past experience will be an added advantage


Working Details

• Working days : 6 days per week

• Working Hours: 9.45 AM – 8.10 PM

Contact us on what’s app or call - 0775141045

image

Gadgets