ddd

Picture

ගිණුම් සහකාර

Jobs_රැකියා

colombo 15

·

43

·

·

Rs40000

Rs45000

නේචලැක් තීන්ත (පුද්.) සමාගම

තීන්ත නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සමාගමක් වන අප ආයතනයේ අංක.273/18, ෆර්ගියුෂන් පාර, කොළඹ 15, මට්ටක්කුලිය පිහිටි අපගේ තීන්ත කර්මාන්තශාලාව සඳහා සඳහා ගිණුම් සහකාර වරයෙකු/වරියෙකු කඩිනමින් බඳවා ගැනෙයි.

* වයස: අවුරුදු 18 සහ 40 අතර විය යුතුය.

 * සමාන්‍ය පරිගනක දැනුම තිබිය යුතුය.

 * වැටුප රු. 40,000.00 ත් රු. 45,000.00 අතර ලබාගත හැක.

* ETF/EPF සමග විශේෂ දීමනා ලබා දෙනු ලැබේ.

Naturelac Paints (PVT) LTD.

Naturelac Paint Centre,

No:273/18, Fergusion Rd, Colombo 15, Mattakkuliya

E-mail:info@naturelac.lk

Tel:0773026519

Rajadhani is for you

image

පරාජය හමුවේ නොසැලී "රැප් රජු" වූ එමිනෙම්ගේ ජයග්‍රාහී කතාව | #music #rap #rapking #lifemotivation

පරාජය හමුවේ නොසැලී "රැප් රජු" වූ එමිනෙම්ගේ ජයග්‍රාහී කතාව

පරාජය හමුවේ නොසැලී "රැප් රජු" වූ එමිනෙම්ගේ ජයග්‍රාහී කතාව

අපිට ජීවිතයේ යම් ඉලක්කයක් කරා යනකොට විවිධ බාධා එනවා. සමහරු ඒ බාධා හමුවේ නැවතුණත්, තවත් සමහරු ඒ බාධාවලින්ම ඉණිමඟක් හදාගෙන ඉහළටම යනවා. ඒ විදියට ලෝකයම දිනපු සැබෑ වීරයෙක් තමයි එමිනෙම් (Eminem).

Sagawanna Epa Hasarel
Karunarathne Diwulgane

image

කදුකරයේ සීත සමය කෙමෙන් කෙමෙන් අවසන් වී යමින් තිබෙනවා.හිම කුට්ටි හිරු එළියෙන් දිය වෙමින් කුඩා දිය කඩිති මවමින් පොලව හරහා පහල ගලා ගෙන යමින් තිබුණා.

imageimage

Relaxing Nature