Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Thara Fernando created a new article
37 w

පැණි බේරෙන රසයක අපූරු කතාව - උඩබැලුම් | #srilankansweets tasty culture

පැණි බේරෙන රසයක අපූරු කතාව - උඩබැලුම්

පැණි බේරෙන රසයක අපූරු කතාව - උඩබැලුම්

අපේ පැරණි ගැමියාගේ රසවින්දනය කෙතරම් අපූර්වද යන්න වටහා ගැනීමට ඔවුන් විසින් නිර්මාණය කරන ලද රසකැවිලි දෙස බැලීමම ප්‍රමාණවත්ය. කොණ්ඩ කැවුම්, අස්මී සහ මුං කැවුම් අතරේ මෑතකදී බොහෝ දෙනෙකුට අමතක වී ගිය, එහෙත් අතිශය රසවත් තවත් එක් කැවිලි විශේෂයක් තිබේ. ඒ නමින් "උඩබැලුම්" ය.

Mal Mal Sina Audio
Shirly Waijayantha

image
Picture

ගෘහ සේවිකා

Jobs_රැකියා

Athurugiriya

·

37 w

·

Full time

·

Cleaning & Facilities

Minimum

Rs48000 Per Month

Maximum

Rs50000 Per Month

අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක් සදහා ගේ පිරිසිදු කිරීම් කටයුතු හා එදිනෙදා වැඩ කටයුතු සදහා කාන්තාවක් අවශ්‍ය වේ. වයස 25-50 වඩාත් සුදුසුයි. නැවතී වැඩ කල යුතු වන අතර නිවාඩු සතියේ දින වල පමනක් ගත හැකි වේ.
නවාතැන් ( separate room ) ලබා දෙනු ලැබේ
නම , වයස සහ පදිංචිය සදහන් කර WhatsApp පනිවිඩ එවන්න 0703816631

Observing the cosmos from several light years away is truly amazing.

Sri Lanka

Chow mein noodles

Sonduriya Oya - Sangeeth Wijesuriya
සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

බාලේ බැඳි සිත් ආලේ
මල් යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්
හැඩ බැඳි රුව දැක ළඳුනේ //

සුළඟට දඟකල වරළේ
වත්සුණු සුවඳයි තව මතකේ
වෙල් ඉපනැල්ලේ රැව් දේ සොඳුරේ
පා බැඳි නූපුර රාවේ //

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //

අසරණ සිත ඇයි තැළුවේ
ඔච්චමට වුණත් පිටු පෑවේ
පළඳමි ගෙළ රන් මාලේ ළඳුනේ
සෙවණැල්ලයි මා සසරේ

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

image
Thara Fernando created a new article
37 w

අතීතයේ සැඟවුණු අනාගතය: ලොව මවිත කළ ඉපැරණි තාක්ෂණය. | #history Innovation

අතීතයේ සැඟවුණු අනාගතය: ලොව මවිත කළ ඉපැරණි තාක්ෂණය.

අතීතයේ සැඟවුණු අනාගතය: ලොව මවිත කළ ඉපැරණි තාක්ෂණය.

අතීතයේ විසූ පැරැන්ණන් සතුව තිබූ තාක්ෂණික ඥානය අද පවතින නවීන විද්‍යාව පවා මවිතයට පත් කරවන සුළුයි. නවීන යන්ත්‍ර සූත්‍ර නොමැති යුගයක ඔවුන් බිහි කළ "ඉපැරණි නවෝත්පාදන" කිහිපයක් පහත දැක්වේ.