Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Picture

Accounts Assistant (Male)

Jobs_රැකියා

Panadura

·

24 w

·

Full time

·

Admin & Office

Minimum

Rs75000 Per Month

Maximum

Rs100000 Per Month

ABOUT US
Established 16 years ago, Accurate Cars (PVT LTD) has grown to become a leading entity in the automobile industry offering our customers a wide range of high quality vehicles from globally recognized brands. Our company is located in Panadura. We are now seeking a motivated and decisive individual to join our team and contribute to our continued growth and success.

JOB TITLE: Assistant Accountant (Male)
Job type: Full time (Panadura)
Working hours: 9-5
Monthly salary: 75,000 to 100,000

REQUIREMENTS
Candidate must have Driver’s License.
Candidate must have completed O-Level and A-Level.
Certificate or Diploma in Accounting, Finance or related field.
Good Computer Literacy.

RESPONSIBILITIES
Maintain accounts payable/receivable.
Ability to prepare financial statements, reports and invoices.
Ability in drafting formal letters and reports.
Bookkeeping to tight deadlines.
Maintain accurate records and documents.
Audit and match bank transactions to company records.
Finalizing monthly accounts.

SKILLS
Ability to work independently and under pressure to meet deadlines.
Communication skills via phone.
Good teamwork and coordination.

If you think you’re up for the job & meet said requirements, do forward us your CV along with an attached photograph on WhatsApp- 0777843843 and call after sending it to get an appointment for the interview.
Contact: 0777843843
Email: accuratecarsoffice@gmail.com

Picture

Bike Rider

Jobs_රැකියා

Avissawella

·

24 w

·

Full time

·

Transportation

Minimum

Rs35000 Per Month

Maximum

Rs45000 Per Month

අවිස්සාවේල්ල පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ කුරියර් ආයතනයකට බයික් රයිඩර්වරුන් අවශ්‍යයි.
0716861245
0772812846

Picture

Sales Assistant

Jobs_රැකියා

Piliyandala

·

24 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs40000 Per Month

Maximum

Rs80000 Per Month

ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන විද්‍යුත් යතුරු පැදි ආයතනයක් වන NWOW International ආයතනයෙ පුහුණු/ නුපුහුණු සේවකයන් සදහා විකුණුම් සහයක සදහා රැකියා අවස්තා...
ශාකාවන් - පිලියන්දල

තනතුර - විකුණුම් සහයක
සුදුසුකම්
✅අපොස සාමාන්‍ය පෙල සමත්
✅වයස අව්රුදු 18 - 28 ත් අතර
✅හොද සන්නිවේදන කුසලතා

වැටුප් හා ප්‍රතිලාභ
✅Basic Salary
✅Commission
✅Incentives + Post Allowance
✅EPF + ETF
මාසික වැටුප Rs.40,000 - Rs. 80,000 අතර
අයදුම් කිරීම සදහා ,
අයදුම්පත පහත whatsapp අංකය වෙත යොමුකරන්න
076 2313599

Picture

Security Officer

Jobs_රැකියා

Dehiwala

·

24 w

·

Full time

·

Other

Minimum

Rs75000 Per Month

Maximum

Rs85000 Per Month

අප ආයතනය තුල ආරක්ෂක සේවය සදහා මහතෙකු අවශ්‍යයි.
වයස අවුරුදු 25ට වැඩි අවුරුදු 50ට අඩු මනා පෞරුෂයකින් හෙබි අයෙක් විය යුතුය.
ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික අය විශේෂ කොට සැලකේ.
වැඩ කාලය මාසයකට දින 25ක් පමණක් වේ.
මූලික වැටුපට අමතරව OT කිරීමේ හැකියාව ඇත.
මාසික වැටුප රු. 75000ට වැඩි වේ.
ආහාර , නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ.
එක් ඇබෑර්තුවක් පමණක් පවතින බැවින් ඔබගේ සේවා සහතික ඇත්නම් ඒවා සමග අයදුම්පත අදම අප වෙත යොමු කරන්න.
⏺️ මෙම දුරකථන අංකයට ඔබගේ අයදුම්පත් whatsapp කෙටි පණිවිඩයක් මගින් 2026 / 02 / 25 වන දිනට පෙර යොමු කරන්න.
070 130 3120

Picture

Directors Driver

Jobs_රැකියා

Nugegoda

·

24 w

·

Full time

·

Transportation

Minimum

Rs70000 Per Month

Maximum

Rs80000 Per Month

කාර්යාලයක, අධ්‍යක්ෂක වෙනුවෙන් වැඩ කිරීම සඳහා රියදුරු මහතෙකු අවශ්‍යයි.
වයස අවුරුදු 35-45. වසර 5 කට වැඩි පලපුරුද්ද තිබිය යුතුයි.
පැපිලියාන (බොරලැස්ගමුවේ) සිට km 10ක දුරින්, යතුරුපැදියක් ඇති, රියදුරු මහතුන් පමණක් අමතන්න 072 924 8455.
අතිකාල දීමනා සමග වැටුප රු. 80,000/-.

Sadini Gamage is feeling Lovely
24 w - Hikkaduwa.

...

image

image
Thara Fernando created a new article
25 w

මැටි සහ ගින්දරෙන් නිමවූ සුදු රත්තරන් : චීන පෝසිලේන් | ##chineseporcelain #ceramicart #blueandwhiteporcelain #ancientcrafts

මැටි සහ ගින්දරෙන් නිමවූ සුදු රත්තරන් : චීන පෝසිලේන්

මැටි සහ ගින්දරෙන් නිමවූ සුදු රත්තරන් : චීන පෝසිලේන්

චීන පෝසිලේන් (Porcelain) කලාව යනු ලෝක ඉතිහාසයේ "සුදු රත්තරන්" ලෙස විරුදාවලිය ලත්, තාක්ෂණය සහ කලාව උපරිමයෙන් මුසු වූ අතිවිශිෂ්ට නිර්මාණයකි.
Picture

බර වාහන රියදුරැ

Jobs_රැකියා

Meegamuwa

·

25 w

·

Full time

·

Transportation

Minimum

Rs70000 Per Month

Maximum

Rs80000 Per Month

අප පුද්ගලික ලි බඩූ සමාගමකට බර වාහන සදහා රියදුරැ මහතෙක් අවෂ්‍යයි.


වයස 25-45 අතර

වැටුප 70,000-80,000 දක්වා

වැඩ වෙලාව 09.00-7.00 දක්වා

නවාතැන් පහසුකම් ඇත.

ස්ඨානය: මිගමුව/ කැළණිය

Picture

කාර්යාල සහයිකා

Jobs_රැකියා

Panadura

·

25 w

·

Full time

·

Admin & Office

Minimum

Rs35000 Per Month

Maximum

Rs40000 Per Month

කාර්යාල ලිපි ගොනු වල වැඩ කිරීමට වයස 25 ට වැඩි කාන්තාවන් ඉතා ඉක්මණින් අවශ්‍යයි.පානදුර අවටින් විශේෂයි .උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරූ අය විශේෂයි.

උදේ 8.00 සිට සවස 5.00 දක්වා

0772336881