ddd

02 Apr

කළඑළි මංගල්‍යය හිසවෙස් පැළදවීම හා පායිම්පත් පැළදවීමේ මංගල්‍යය

2026-04-02    2026-04-02

24 Mar

කොළඹ ජාත්‍යන්තර ළමා පොත් ප්‍රදර්ශනය සහ ළමා සාහිත්‍ය උළෙල 2026

2026-03-24    2026-03-29

image

හොඳම දේවල් එන්න ටිකක් කල් ගත වෙනවා – හරියට පදම් වුණු වයින් වගේ. ඒ ඉවසීම අවසානයේ ලැබෙන ප්‍රතිඵලය හරිම මිහිරියි.

image

කෘතිම පානයෙන් ඈත් වී ස්වාභාවික තැඹිලි වලට හුරු වෙමු | #naturaldring#kingcoconut#srilanka#avoidartificialdrink

කෘතිම පානයෙන් ඈත් වී ස්වාභාවික තැඹිලි වලට හුරු වෙමු

කෘතිම පානයෙන් ඈත් වී ස්වාභාවික තැඹිලි වලට හුරු වෙමු

ලෝකයේ ඕනෑම තැනක විවිධ කෘතිම පාන වර්ග තිබුණත්, ශ්‍රී ලංකික අපිට උරුම වූ ස්වාභාවික තැඹිලි වතුරට ලැබෙන්නේ සුවිශේෂී තැනක්. නිවර්තන කලාපයේ හිරු රශ්මියෙන් පීඩා විඳින ඕනෑම කෙනෙකුට තැඹිලි ගෙඩියක් කියන්නේ දිව්‍යමය පානයක් හා සමානයි.
Picture

Baby Sitter for Kids Play Pal Indoor Area

Jobs_රැකියා

Nugegoda

·

35

·

·

Rs35000

Rs38000

We are hiring energetic, Playful and kids loving girls and boys between 18 to 35 years for our indoor play area in nugegoda (preferred in nugegoda area). Please call us on 0743198189 for more information. (Part time applications are welcome)


සේවක/සේවිකාවන් අවශ්‍යයි.

නුගේගොඩ පිහිටි කුඩා ළමුන්ගේ ගෘහස්ථ ක්‍රීඩාංගනයක් සදහා නුගේගොඩ අවටින් අවුරුදු 18-35 අතරමෑද සේවක/සේවිකාවන් බදවා ගනු ලැබේ. සම්මුඛ පරීක්ෂණ සදහා අමතන්න 0743198189

(අරද කාලින සෙවකයන් සදහාද අයදුම් කල හෑක)

Picture

Sales Representative

Jobs_රැකියා

Colombo 12

·

35

·

·

Rs60000

Rs80000

Chef’s Choice Pvt Ltd

Leading Supplier of Premium Hotel Kitchen Equipment

Pettah, Western Province


We are seeking a dynamic Sales Representative to drive sales of our high-quality hotel kitchen equipment, including commercial ovens, refrigeration units, food processors, and stainless steel fabrication solutions. Join our growing team and help hotels, restaurants, and catering businesses elevate their operations with reliable, innovative products.


Key Responsibilities:


Identify and approach potential clients in the hospitality industry (hotels, resorts, restaurants).

Conduct product demonstrations, negotiate deals, and close sales to meet monthly targets.

Build and maintain strong client relationships through regular follow-ups and after-sales support.

Attend trade shows, exhibitions, and client meetings to promote our product range.

Prepare sales reports, track market trends, and collaborate with the marketing team on campaigns.

Achieve and exceed sales quotas while representing Chef’s Choice with professionalism.


Requirements:


Minimum 2 years of experience in sales, preferably in hotel kitchen equipment, appliances, or hospitality supplies.


Strong knowledge of kitchen equipment (e.g., cooking ranges, dishwashers, preparation tools).


Excellent communication and negotiation skills in English and Sinhala; Tamil is a plus.


Valid driving license and own vehicle (travel within North Western Province and beyond required).


Diploma or degree in Sales, Marketing, Business, or related field.


Self-motivated, target-oriented, with good computer skills (MS Office, CRM software).


What We Offer:


Competitive salary (Rs. 60,000–80,000 base + attractive commissions).


How to Apply:

Send your CV to this Whatsapp No 077 868 2915.Only shortlisted candidates will be contacted.

image
Picture

Motor Mechanic

Jobs_රැකියා

COLOMBO 06

·

35

·

·

Rs65000

Rs70000

වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති Colombo පිහිටි වාහන සේවා සහ අලුත්වැඩියා කටයුතු සිදු කරන අප ආයතනය සදහා පුහුණු වාහන සේවා කාර්මිකයන් බදවා ගනු ලැබේ.



අවශ්‍ය සුදුසුකම් (පුහුණු සේවකයින් )



- වාහන සේවා කිරීම පිළිබද පළපුරුද්ද (petrol / diesel )


- සේවා කිරිමකදී සිදුකළ යුතු (Oil Change,Brake,suspensions,engine ) පරික්ෂාව සහා අලුත්වැඩියා කටයුතු පිලිබද දැනුම.


- පිරිසිදු කිරීම් කටයුතු වල ඇති පළපුරුද්ද


- නියමිත කාල සිමාව තුල වැඩ අවසන් කිරීමේ හැකියාව.


- කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව


- ආයතනයේ දෛනික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම



අපෙන් ඔබට



- පළපුරුද්ද මත වැටුප් සංශෝධනය


- දුර පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්


- දිගුකාලීන රැකියා අවස්ථා



වැඩි විස්තර සඳහා



දුරකථන අංකය / Whatsapp : 0775459624 / 0772821786


e-mail ලිපිනය : hello@pad.lk


web පිටුව : www.pad.lk

image