Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Picture

ඇමතුම් මධ්‍යස්තාන නිලධාරී

Jobs_රැකියා

Rajagiriya

·

21 w

·

Full time

·

Admin & Office

Minimum

Rs40000 Per Month

Maximum

Rs60000 Per Month

බැංකු සහ මූල්‍ය ආයතන සදහා ණය අයකර ගැනීමේ සේවා සපයනු ලබන අප ආයතනයට සේවා සම්බන්ධීකරනය සදහා ඇමතුම් නිලධාරීන් අවශයකර තිබේ


සුදුසුකම්

වයස 25 - 35 අතර වීම

වසර තුනක සේවා පලපුරුද්ද

මනා සන්නිවේදන හැකියාව

කොලඹ දිස්‍ත්‍රික්කයේ පදිංචි කරුවෙකු වීම


සම්මුඛ පරීක්ශනය සදහා වේලාව වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0702 303727 අංකයට WhatsApp මගින් යොමුකල යුතුවේ


CENTRAL RECOVERIES , NO 40/2 , N J V COORAY MW ,RAJAGIRIYA (GATEWAY ජාත්‍යන්තර පාසල අසල)

Rajadhani Admin created new event
21 w

02 Mar

වෘත්තීය සූපවේදීන්ගේ විශේෂ වැඩමුළුව

2026-03-02    2026-03-02
Rajadhani Admin created new event
21 w

05 Mar

පහත රට කළඑළි මංගල්‍යය සහ බලි ශාන්ති කර්මය

2026-03-05    2026-03-06

image
Sadini Gamage created a new article
22 w

ඩයිනෝසෝර්: ලෝකයේ අතීත රජයන් | #dinosaur #animal

ඩයිනෝසෝර්: ලෝකයේ අතීත රජයන්

ඩයිනෝසෝර්: ලෝකයේ අතීත රජයන්

ඩයිනෝසෝරයන් යනු මීට වසර මිලියන ගණනාවකට පෙර පෘථිවියේ රජ කළ අතිශය සිත්ගන්නාසුලු සත්ව කොට්ඨාසයකි. ඔවුන් ගැන මූලික විද්‍යාත්මක කරුණු කිහිපයක් සරලව පහතින් දැක්වේ.

image
Thara Fernando created a new article
22 w

ඇලුමිනියම් පරදා මැටි වළඳ දිනන රහස: අපේ පාරම්පරික උරුමය | ##pottery #srilankanpottery #traditionalcrafts #clayart #handmadeinsri Lanka

ඇලුමිනියම් පරදා මැටි වළඳ දිනන රහස: අපේ පාරම්පරික උරුමය

ඇලුමිනියම් පරදා මැටි වළඳ දිනන රහස: අපේ පාරම්පරික උරුමය

අතීතයේ සිටම හෙළ කුස්සියේ රජ කළේ මැටි වළඳයි. නන්නාඳුනන මඩ ගොඩකට පණ දී, අපූරු හැඩතල මවන ඒ අපූරු කලාව - "මැටි කර්මාන්තය" - අදටත් අපේ සංස්කෘතියේ නොමැකෙන සලකුණකි.

image
Picture

Call Center Officers

Jobs_රැකියා

colombo 10

·

22 w

·

Full time

·

Admin & Office

Minimum

Rs40000 Per Month

Maximum

Rs65000 Per Month

We are looking for energetic office staffs to join our reputed foreign recruitment agency located in Maradana.


? ???????? : Call Center Officers


? ???????????? :

【~】 Age : Below 40

【~】 Languages Skills : Tamil / Basic English / Sinhala

【~】 Experience in Foreign Employment Agency will be an advantage.

【~】 School Leavers are also encouraged to Apply


✅ ???????? :

【~】Negotiable + Commission for target achievements


✅ ??? ?? ????? ✍️ :


? Contact below numbers to apply this job :

0772255704 / 0112445331

Picture

Cashier

Jobs_රැකියා

Madiwela

·

22 w

·

Full time

·

Other

Minimum

Rs50000 Per Month

Maximum

Rs100000 Per Month

මාදිවෙල අපගේ විවෘත වන නවතම ශාඛාව සදහා පුහුණු නුපුහුණු මුදල් අයකැමිවරුන් සහ මුදල් අයකැමිවරියන් දැන් බදවා ගැනේ.


දැන්ම ඔබගේ අයදුම්පත අපට එවන්න.

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න 0777038587 / 0777383511