Discover posts

Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations

Rajadhani is for you

image
Picture

Sales Assistant

Jobs_රැකියා

Nugegoda

·

24 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs30000 Per Month

Maximum

Rs60000 Per Month

KANDY ෆාමසි පුද්ගලික සමාගමේ පහත සඳහන් රැකියා ඇබෑර්තු සඳහා සේවක සේවිකාවන් දැන් බඳවා ගැනේ.


නුගේගොඩ ශාඛාව සඳහා.


රාත්‍රී සේවා මුරය කිරීමට හැකිවිය යුතුව. (රාත්‍රී 10 දක්වා)


ඉල්ලුම් කරන තනතුර සමග


අයදුම්පත WhatsApp හෝ Email කරන්න.


WhatsApp - 0702 450 350 | Email - info@kandypharmacy.com

Picture

Sales Representative

Jobs_රැකියා

Pannipitiya

·

24 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs60000 Per Month

Maximum

Rs90000 Per Month

We are searching for an office assistant to join our company. The ideal candidate should meet the following requirements:


Requirements:


Residing near Homagama, Pannipitiya, Kottawa, Maharagama, and Piliyanadala areas


Age 20-30 years.


GEC O/ls , A/ls


Valid driving license ( Must be able to ride bike )


Male


Benefits:


Salary + Comission


Please send your CV to bhumina.kothalawala@isiramedical.com or WhatsApp 0701083839


(Please call Monday to Friday, 10 am to 5 pm )



Office Assistant - Pannipitiya


Isira Medicals Pvt Ltd

Picture

Sales Assistant

Jobs_රැකියා

Galewela

·

24 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs45000 Per Month

Maximum

Rs55000 Per Month

රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!


ගලේවෙල ප්‍රදේශයේ පිහිටි ප්‍රදර්ශනාගාරයක Sales Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත


අවශ්‍ය සුදුසුකම්

✔ වයස අවුරුදු 18 – 35 අතර

✔ සාමාන්‍ය පෙළ (O/L) සඳහා පෙනී සිටි

✔ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයම

✔ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.


ඉහළ වැටුපක්

ආරක්ෂිත සේවා පරිසරයක්

පුහුණුව (Training) ලබාදේ


වැඩි විස්තර සඳහා අමතන්න:070 463 6235


ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න:076 966 4065

Thara Fernando created a new article
24 w

ගම්මැද්දේ අවුරුදු මතක: සොබාදහම සහ මිනිසා බැඳුණු අසිරිමත් උළෙල | ##අලුත්අවුරුද්ද #අවුරුදුසිරිත් #ගැමිඅවුරුද්ද #අතීතමතක #ශ්‍රීලාංකික #සංස්කෘතිය

ගම්මැද්දේ අවුරුදු මතක: සොබාදහම සහ මිනිසා බැඳුණු අසිරිමත් උළෙල

ගම්මැද්දේ අවුරුදු මතක: සොබාදහම සහ මිනිසා බැඳුණු අසිරිමත් උළෙල

අතීත ගම්මැද්දේ අලුත් අවුරුදු සිරිත් පටන් ගන්නේ නැකත් වේලාවටත් වඩා බොහෝ කලකට පෙර සිටය. එය මුළු ගම්මානයම එකම පවුලක් මෙන් අලුත් වන, සොබාදහම සමඟ මනාව බද්ධ වූ අපූරු සූදානමකි. අවුරුදු උදාවට පෙර ගම්මැද්දෙන් මැකී ගිය ඒ රසවත් මතක මෙන්න:

සමහර වෙලාවට මගේ comfortable zone එක හරි වෙනස් .හැබැයි ඒ්ක මාව සතුටින් තියනවා.අනිත් අයට ඒ්ක කරදරයක් නොවන විදියට නිසා එයාල මොනව හිතයිද මොනව කියයි ද කියල මම වද වෙන්නෙ නෑ.

image
Kasun Kalya changed his profile picture
24 w

image

Vaayadi Petha Pulla Lyric

Picture

Office Assistant

Jobs_රැකියා

Gampaha

·

24 w

·

Full time

·

Admin & Office

Minimum

Rs35000 Per Month

Maximum

Rs75000 Per Month

Please forward your CVs here.

077 910 5382

Picture

Office Assistant

Jobs_රැකියා

Piliyandala

·

24 w

·

Full time

·

Admin & Office

Minimum

Rs20000 Per Month

Maximum

Rs25000 Per Month

??????? ?????????? (???)???


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Roller Door නිශ්පාදන සහා අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අප ආයතනයේ පරිපාලන අංශයේ පුහුණු/නුපුහුණු කාර්‍යාල සහයකා තනතුර සඳහා ඇබෑර්තු.,




සේවා කාලය පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා.


වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

දු.ක : 0772495808

0706986431