Photography

image

Photography

image

Photography

image

Photography

image
image
image

රථවාහන අමතර කොටස්, ස්ප්‍රින්ග්,Electronics Item වගේ එක එක ගැජට් හදන අය මේ Page එකට එකතු වෙන්න.ඔයා හදන නිෂ්පාදනය කෙටි විස්තරයක් එක්ක දාන්න.

image

image

මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය,පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. අපත් ඇතුළු ලොව බොහෝ රටවල් මහා පරිමාණයෙන් කෘෂිකාර්මික නිශ්පාදන සිදු කරනු ලබයි. එයින් ඇතැම් රටවල් සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කරන විට තවත් සමහර රටවල් නවීන කෘෂිකාර්මික ක්‍රම භාවිතා කරනවා. අද වන විට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන නවීනතම තාක්ෂණික ක්‍රමයක් වන්නේ ඩ්‍රෝන තාක්ෂණය යි. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි.