Explore captivating content and diverse perspectives on our Discover page. Uncover fresh ideas and engage in meaningful conversations
සංකල්ප ද සිල්වා
නව තාක්ෂණික ඩ්‍රෝන යන්ත්‍ර භාවිතයෙන් වඩා කාර්යක්ෂම සහ ඵලදායී ලෙස කෘෂිකර්මාන්තය දියුණුකළ හැකිය. කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් සදහා පොහොර ඉසීමටත් තත්වයන් පරීක්ෂා කිරීමටත් බීජ වැපිරීමටත් ආදී කාර්යන් රැසකට භාවිතා කළ හැකි ලෙස මෙම ඩ්‍රෝන යන්ත්‍රය නිර්මාණය කිරීම මෙහි අරමුණයි.ගොවි මහත්ම මහත්මීන්ට වඩා ආරක්ෂාකාරී ලෙස තම කෘෂිකාර්මික කටයුතු සිදුකිරීමටත් මෙම ඩ්‍රෝනයෙන් හැකියාව ඇත.
Sajitha Heshan
Delete Comment
Are you sure that you want to delete this comment ?
Dhanuska Nandana
Delete Comment
Are you sure that you want to delete this comment ?
Dhanuska Nandana
Delete Comment
Are you sure that you want to delete this comment ?