Rs40000
Rs70000
බැංකු හා මූල්‍ය ආයතනයන්හී ණය අයකර ගැනීමේ සේවාවන් සපයන ලබන අප ආයතනයට ක්‍රේශ්ත්‍ර නිලධාරීන් අවශය කර තිබේ
සුදුසුකම්
ක්‍රේශ්ත්‍ර රාජකාරීවල වසර දෙකක පළපුරුද්ද
වයස අවු. 25 ත් 60ත් අතර වීම
යතුරු පැදියක් හිමි වීම
මනා සන්නිවේදන හැකියාව
රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග පිළිබඳ මනා දැනීම
තෝරාගන්නා අයදුම්කරුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරි සඳහා අනුයුක්ත කරනු ලැබේ ,
සම්මුඛ පරීක්ශනයට වේලාවක් වෙන්කර ගැනීමට ඔබගේ අයදුම්පත (cv ) 0702303727 අංකයට whatsapp මගින් යොමු කරන්න
සම්මුඛ පරීක්ෂණය රාජගිරියේ පිහිටි කාර්‍යාලයේ පැවැත්වේ .
CENTRAL RECOVERIES
40/2 , N J V COORAY MW , RAJAGIRIYA .
