Picture

ණය අයකරගැනීමේ නිලධාරී -

Jobs_රැකියා

Ratnapura

·

16

·

·

Rs40000

Rs70000

බැංකු හා මූල්‍ය ආයතනයන්හී ණය අයකර ගැනීමේ සේවාවන් සපයන ලබන අප ආයතනයට ක්‍රේශ්ත්‍ර නිලධාරීන් අවශය කර තිබේ



සුදුසුකම්

ක්‍රේශ්ත්‍ර රාජකාරීවල වසර දෙකක පළපුරුද්ද

වයස අවු. 25 ත් 60ත් අතර වීම

යතුරු පැදියක් හිමි වීම

මනා සන්නිවේදන හැකියාව

රත්නපුර දිස්ත්‍රික්කයේ මාර්ග පිළිබඳ මනා දැනීම


තෝරාගන්නා අයදුම්කරුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරි සඳහා අනුයුක්ත කරනු ලැබේ ,


සම්මුඛ පරීක්ශනයට වේලාවක් වෙන්කර ගැනීමට ඔබගේ අයදුම්පත (cv ) 0702303727 අංකයට whatsapp මගින් යොමු කරන්න



සම්මුඛ පරීක්ෂණය රාජගිරියේ පිහිටි කාර්‍යාලයේ පැවැත්වේ .

CENTRAL RECOVERIES

40/2 , N J V COORAY MW , RAJAGIRIYA .