Triple I - Tech Heroes සම්මාන 2026

Tech Heroes සම්මාන 2026

2026-07-01

About Event

(මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් සඳහා සම්මාන වැඩසටහන) ලංකාව තාක්ෂණික නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් කරලීමේ අරමුණින් \"ටෙක් හීරෝස්\" (Tech Heroes) වැඩසටහන යළි ඇරඹෙයි. ශ්‍රී ලංකාව තාක්ෂණික නිෂ්පාදන ඉලක්ක කරගත් නැවුම් සමාගම් පිරි ජාතියක් (Start up Nation) ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමේ අරමුණින්, රාජධානි නෙට්වර්ක් ලිමිටඩ් (Rajadhani Network Limited) විසින් 2040 දැක්මේ දිගුවක් ලෙස පෙර යෝජනා කර තිබූ \"ටෙක් හීරෝස්\" (Tech Heroes) වැඩසටහන මෙම වසරේදී ආරම්භ කිරීමට තීරණය කර ඇත. නව නිපැයුම්කරුවන් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් දිරිමත් කිරීම වෙනුවෙන් වෙන්වූ මෙම වැඩසටහන හරහා, දේශීය තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් කිරීමට බලාපොරොත්තු වේ.

💡

Create Your Thought

Share your idea, video, or inspiration with the event community.

+ Start Creating
Event Info

Date:
2026-07-01

📎 Download Attachment