Pruthuvi Festival

ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන

📅 2026-03-16 | 📍 Anuradhapura

About Event

ඇතාකඩ විදුහල්භූමි පරිශ්‍රයේදී 6-9 ශ්‍රේණි සහභාගීත්වයෙන් ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.ශූන්‍ය අපද්‍රව්‍ය වැඩසටහනයටතේ කසල වෙන්කිරීමේ පද්ධතියක් හා කොම්පොස්ට් ඒකකයක් ස්ථාපිත කිරීම සිදු කළ අතර ඊට අමතරව පැළ සිටුවීමක් ද සිදු කරන ලදී.

👥 Participants (2)
Sadini Gamage
Rajadhani Admin

Gallery

Event Info

Date:
2026-03-16

Location:
Anuradhapura

📎 Download Attachment