🎉 New Festival: Festival Details මිනිසා සහ සොබාදහම අතර බිඳී ගිය සබඳතාවය යළි ගොඩනගමින්,අප පරිසරයට ඇති ණයගැති භාවය ගෙවා දැමීම සඳහා ක්රමානුකූල සහ සාර්ථක චින්තනයක් (System Thinking) සහිත සවිඥානික පරපුරක් බිහිකිරීම. \"Pruthuvi Festival\" යනු වෙරළක් පිරිසිදු කිරීමකින් හෝ ගසක් සිටුවීමකින් පමණක් අවසන් වන තාවකාලික ව්‍යාපෘතියක් නොවේ. මෙය ඔබේ දෛනික ජීවිතය සහ ආයතනික ක්‍රියාවලිය පරිසරයට බරක් නොවන ලෙස පවත්වා ගැනීමට හඳුන්වා දෙනු ලබන, නොනවත්වා ක්‍රියාත්මක වන තිරසාර ජීවන පද්ධතියකි (Continuous Sustainable Ecosystem Model).