Agasethi Wayama

අගසෙති පරපුර අනුරාධපුර ඇතුළුනුවර ක්ෂේත්‍ර වැඩසටහන

📅 2026-09-04 | 📍 Colombo

💎 Add Fund Request

About Event

🏛️🌿 **අගසෙති පරපුර වෙනුවෙන් විශේෂ අවස්ථාවක්!

අගසෙති වායාම වැඩසටහන යටතේ, අගසෙති පරපුරේ සාමාජිකයන් වෙනුවෙන් අනුරාධපුර ඇතුළුනුවර විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙමු.

🎁 මෙය අගසෙති පරපුරේ සාමාජිකයන් සඳහා විශේෂ සාමාජික වරප්‍රසාදයක් ලෙස සංවිධානය කෙරේ.

📌 සහභාගී විය හැක්කේ අගසෙති පරපුරේ සාමාජිකයන්ට පමණි.

👉 තවමත් සම්බන්ධ වී නොමැති නම්, දැන්ම අගසෙති පරපුරට සම්බන්ධ වන්න.

📢 මෙම ක්ෂේත්‍ර වැඩසටහන සඳහා ඔබ සහභාගි වීමට කැමති නම්, “සහභාගි වෙමි” ලෙස ප්‍රතිචාර දක්වන්න. නැතහොත් 0773002040 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.

ඔබගේ ප්‍රතිචාර අනුව සහභාගී වන සංඛ්‍යාව තීරණය කර ඉදිරි කටයුතු සංවිධානය කරනු ලැබේ.

අගසෙති වායාම | අගසෙති පරපුර

Location

Location information is not available.

Join the event to see more details

Please join the event to view more details.

👥 Participants (3)
Asela Sadaruwan
Lahiru Sampath
Rajadhani Admin

Gallery

Event Info

Date:
2026-09-04

Location:
Colombo

📎 Download Attachment