අගසෙති වායාම සාමාජික හඳුනාගැනීම මෙය ක්රියාත්මක කරනු ලබන්නේ රාජධානි (Rajadhani) වේදිකාව තුළ සිටින සියලුම අගසෙති වායාම සාමාජික සාමාජිකාවන් හඳුනා ගැනීම, එකමුතු කිරීම සහ ඉදිරි කටයුතු සක්රීයව කිරීම වෙනුවෙනි.
🔹 සම්බන්ධ වන ආකාරය: රාජධානි හි සිටින සාමාජිකයන්: මෙහි ඇති (Join Event) (සම්බන්ධ වන්න) බොත්තම ක්ලික් කර ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න
Location information is not available.
Please join the event to view more details.