අගසෙති පරපුර – ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන පිළිබද අංකිත දත්ත ගබඩාව (Digital Data Bank)
අංකිත දත්ත ගබඩාවට විස්තර ලබා දීමට කැමැත්ත පළ කළ ඔබගේ දායකත්වය ලබා ගැනීම සඳහා පහත උපදෙස් අනුගමනය කරන්න.
👉ඔබ විසින් විස්තර ලබා දීමට සූදානම් පුරාවිද්‍යාත්මක / ඓතිහාසික *ස්ථාන තුනක්* *(දැනට උපරිමය ස්ථාන තුනකි)* *පහතින් සදහන් කරන්න.*
👉*ඔබ සදහන් කරන ස්ථානය තවත් අයෙකු විසින් දැනටමත් තෝරාගත් ස්ථානයක් ද යන්න පිළිබද සැළකිලිමත් වන්න.*
ඔබ විසින් ස්ථාන සදහන් කළ පසු, අංකිත දත්ත ගබඩාව සදහා විස්තර ඇතුලත් කිරීමේ ෆෝරමයක් ( Form ) එවීමට අප කටයුතු කරනු ලැබේ.
