ඉතිහාසය හා පුරාවිද්‍යා පැන විසඳුම් - 2 වන වටය!
පසුගිය වතාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක පිළිතුරු සැපයූ පරිදිම, මෙවරත් විශ්වවිද්‍යාලීය විද්වත් මණ්ඩලයේ කථිකාචාර්යවරයකු විසින් ඔබේ ප්‍රශ්න සඳහා වීඩියෝ මඟින් සවිස්තරාත්මක පිළිතුරු සපයනු ඇත.
📌 ඔබේ ප්රශ්නය මීට පහළින් Comment එකක් ලෙස දැන්ම යොමු කරන්න.

Anuja Dasawardana
Ajith Ranatunga
Ajith Ranatunga