Rs50000 Per Month
Rs68000 Per Month
No.38, මීගමු පාර, කුරුණෑගල ලිපිනයෙහි පිහිටි
එස්.පී.සෙල්ලයියා සහ සමාගම (S.P.S) වන අප ආයතනයේ ව්‍යාපාර කටයුතු පුඵල් කිරීමේ අරමුණින් පුරප්පාඩුව
පිරවීම සඳහා දක්ෂ කාර්‍යශූර තරුණයෙක් ආයතනයට බඳවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්
වයස අවුරුදු 25ත් 50ත්
අතර විය යුතුයි.
උසස් පාරිභෝගික සේවාවක්
ලබා දිය හැකි,කණ්ඩායම්
හැගීමෙන් වැඩ යළ හැකි අයෙකු
විය යුතුයි.
වගකීමෙන් සහ වෙලාවට වැඩ කළ යුතුයි.
කුරුණෑගල අවට පදිංචි අයට ප්‍රමුඛත්වය ලබා දේ.
ක්ෂේත්‍රයේ පලපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
වැටුප දිනකට රු.2000/= සහ දිනක ආහාර දීමනාව රු.750/=
වාර්ෂික ප්‍රසාද දීමනා සහ අයනකුත් සුභ සාධන වරප්‍රසාද.
නවාතැන් පහසුකම් නොමිලේ.
ඉරිදා සහ පෝය දින නිවාඩු.
වැඩ කරන වේලාව උදේ 7.00 සිට සවස 5.30 දක්වා.
වැඩි විස්තර සඳහා අමතන්න.
075-7440920
