Picture

Mechanical Carpenter

Jobs_රැකියා

Arangala

·

20

·

·

Rs70000

Rs120000

යාන්ත්‍රික වඩු කාර්මිකයන් සඳහා කොළඹ පිහිටි යාන්ත්‍රික වඩු කර්මාන්ත ශාලාවක පුරප්පාඩු ඇත .


රැකියාවක් නොමැති පාසල් අධ්‍යාපනය නිම වූ අයට අප ආයතන තුලින් ආකර්ෂණීය වැටුපක් ලබා දෙමින් යාන්ත්‍රික වඩු කාර්මිකයකු ලෙස පුහුණු වීමට අවස්ථාවක් ලබා දෙනු ඇත .


නවාතැන් පහසුකම් නොමිලේ සලසා දිය හැක.


තවද පුහුණු වූ යාන්ත්‍රික වඩුකාර්මික ශිල්පීන් සඳහා සහතික පත් ලබා දීම අප ආයතනය මගින් සිදු කල හැක. මෙම සහතික පත විදේශ රැකියාවකට යොමු වීමේ දී අමතර විශේෂ සුදුසු කමක් වනු ඇත.



* අවශ්‍යතා -

- ග්‍රාම සේවක සහතිකයක්

- වෙනත් සහතික පිටපත්





දොර, ජනෙල්, පැන්ට්‍රි, කබඩ්, නිදන කාමර කට්ටල සංචාරක හෝටල් සදහා විසිතුරු දැව නිර්මාණ කටයුතු අප ආයතනය මගින් සිදු කරයි


සියාරා සොලිවුඩ් පුද්ගලික සමගම.

509/5

හෝකන්දර උතුර

අරංගල