Rs65000 Per Month
Rs70000 Per Month
වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති Colombo පිහිටි වාහන සේවා සහ අලුත්වැඩියා කටයුතු සිදු කරන අප ආයතනය සදහා පුහුණු වාහන සේවා කාර්මිකයන් බදවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම් (පුහුණු සේවකයින් )
- වාහන සේවා කිරීම පිළිබද පළපුරුද්ද (petrol / diesel )
- සේවා කිරිමකදී සිදුකළ යුතු (Oil Change,Brake,suspensions,engine ) පරික්ෂාව සහා අලුත්වැඩියා කටයුතු පිලිබද දැනුම.
- පිරිසිදු කිරීම් කටයුතු වල ඇති පළපුරුද්ද
- නියමිත කාල සිමාව තුල වැඩ අවසන් කිරීමේ හැකියාව.
- කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
- ආයතනයේ දෛනික කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම
අපෙන් ඔබට
- පළපුරුද්ද මත වැටුප් සංශෝධනය
- දුර පුද්ගලයින් සදහා නවාතැන් පහසුකම්
- දිගුකාලීන රැකියා අවස්ථා
වැඩි විස්තර සඳහා
දුරකථන අංකය / Whatsapp : 0775459624 / 0772821786
e-mail ලිපිනය : hello@pad.lk
web පිටුව : www.pad.lk

