Picture

ඇමතුම් මධ්‍යස්තාන නිලධාරී

Jobs_රැකියා

Rajagiriya

·

4 w

·

Full time

·

Admin & Office

Minimum

Rs40000 Per Month

Maximum

Rs60000 Per Month

බැංකු සහ මූල්‍ය ආයතන සදහා ණය අයකර ගැනීමේ සේවා සපයනු ලබන අප ආයතනයට සේවා සම්බන්ධීකරනය සදහා ඇමතුම් නිලධාරීන් අවශයකර තිබේ


සුදුසුකම්

වයස 25 - 35 අතර වීම

වසර තුනක සේවා පලපුරුද්ද

මනා සන්නිවේදන හැකියාව

කොලඹ දිස්‍ත්‍රික්කයේ පදිංචි කරුවෙකු වීම


සම්මුඛ පරීක්ශනය සදහා වේලාව වෙන්කරවා ගැනීමට ඔබගේ අයදුම්පත් 0702 303727 අංකයට WhatsApp මගින් යොමුකල යුතුවේ


CENTRAL RECOVERIES , NO 40/2 , N J V COORAY MW ,RAJAGIRIYA (GATEWAY ජාත්‍යන්තර පාසල අසල)