Rs35000
Rs60000
හෝමාගම, පනාගොඩ පිහිටි කෘෂිකාර්මික නිෂ්පාදන ආයතනයකට කැෂියර්වරියන් අවශ්‍ය කර ඇත.මෙම රැකියාව පූර්ණකාලීන රැකියාවකි. පරිවාස කාල සීමාවකට යටත්ව බදවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්: අපොස සාමාන්‍ය පෙළ ගණිතය සමඟ සමත් වී තිබීම. අවම වශයෙන් වසරක සේවා පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.
රැකියා ස්ථානය පිහිටා ඇත්තේ හෝමාගම හංවැල්ල මාර්ගයේ ලේලන්ඩ් හන්දිය අසලය.
අප ආයතනය කෘෂිකාර්මික නිෂ්පාදන හා සේවා සැපයුම් ආයතනයකි. මෙම මෙම කෘෂිකාර්මික නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා අලෙවි මධ්‍යස්ථානයක් අප සතුව පවතී.මෙම රැකියා ඇබෑර්තුව පලකර ඇත්තේ මෙම අලෙවි මධ්‍යස්ථානය සඳහා කැශියර්වරියන් බඳවා ගැනීමටයි.මෙම අලෙවි මධ්‍යස්ථානයට පැමිණෙන ගනුදෙනුකරුවන් හට කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවි කිරීම මෙම රැකියාවේ වගකීම වේ.පරිවාස කාල සීමාව තුල මසකට දින 4 ක් පමන නිවාඩු හිමිවේ. සෙනසුරාදා,ඉරිදා සහ පෝය දින හැර අනෙකුත් දිනවලට මෙම නිවාඩු ලබාගත හැක. නිවාඩු ලබා ගැනීමෙදී දින 4 එකවර ලබාගැනීමට නොහැක. සේවා කාලය උදේ 8 ත් සවස 6 ත් අතර වේ.
රැකියා ස්ථානයට පහසුවෙන් පැමිනීමට හැකි විය යුතුයි. මෙම රැකියාවට අයදුම් කරන්නේ නම් 0714200400 අංකයට සියලු විස්තර සහිත අයදුම් පත්‍රය Whatsapp කරන්න. නැතිනම් matroholdingslk@gmail.com ලිපිනයට email කරන්න.
නිවැරදිම Location එක දැනගැනීමට අවශ්‍ය නම් Eco Agriculture Technics පරීක්ෂා කරන්න.
