Picture

Sales Assistant

Jobs_රැකියා

Piliyandala

·

5 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs40000 Per Month

Maximum

Rs80000 Per Month

ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන විද්‍යුත් යතුරු පැදි ආයතනයක් වන NWOW International ආයතනයෙ පුහුණු/ නුපුහුණු සේවකයන් සදහා විකුණුම් සහයක සදහා රැකියා අවස්තා...
ශාකාවන් - පිලියන්දල

තනතුර - විකුණුම් සහයක
සුදුසුකම්
✅අපොස සාමාන්‍ය පෙල සමත්
✅වයස අව්රුදු 18 - 28 ත් අතර
✅හොද සන්නිවේදන කුසලතා

වැටුප් හා ප්‍රතිලාභ
✅Basic Salary
✅Commission
✅Incentives + Post Allowance
✅EPF + ETF
මාසික වැටුප Rs.40,000 - Rs. 80,000 අතර
අයදුම් කිරීම සදහා ,
අයදුම්පත පහත whatsapp අංකය වෙත යොමුකරන්න
076 2313599