Picture

SHOP SALES / OFFICE ASSISTANT – BOYS ONLY

Jobs_රැකියා

Colombo 11

·

4 w

·

Full time

·

Retail & Sales

Minimum

Rs40000 Per Month

Maximum

Rs65000 Per Month

CCTV Shop එකකට Shop Sales / Office Assistant කෙනෙක් අවශ්‍යයි.

? Boys only | වයස 20 – 30


Job Role

• WhatsApp messages check & reply කිරීම

• Customers calls answer කිරීම

• CCTV products sales

• Shop ඇතුළත වැඩ (Outdoor work නැහැ)


Location


? Colombo 11 – Floating Market, Pettah

? පාවෙන වෙළෙඳ සංකීර්ණය, පිටකොටුව


Salary


? Basic Salary – Rs. 40,000

➕ Sales Commission

❌ Accommodation / Food නොමැත


Working Hours


⏰ 9.00 AM – 6.00 PM


Requirements

• Customer handling හොඳින් කළ හැකි විය යුතුය

• Basic computer / WhatsApp knowledge

• Sales experience තිබේ නම් වාසි

• Boys only


❌ Degree / NVQ අවශ්‍ය නැහැ

❌ High experience අවශ්‍ය නැහැ


? CV එක WhatsApp කරන්න / Call කරන්න
0704747450