Picture

Driver

Jobs_රැකියා

Delgoda

·

5 w

·

Full time

·

Transportation

Minimum

Rs50000 Per Month

Maximum

Rs80000 Per Month

රියදුරු ඇබෑර්තු - Delgoda ?


Avotas Auto fleet දිවයිනේ ප්‍රමුඛ පෙලේ Rent a Car ආයතනයකි.අපගේ ඇති වාහන පාරිභෝගිකයන් වෙත භාරදීම සඳහා වාහන රියදුරු බලපත්‍රයක් හිමි කාර්යක්ෂම අයෙකු අවශ්‍ය කරතිබේ.


? සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.

? වයස 20-40 අතර වීම.

? සා/පෙල දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම.

? පාරිභෝගිකයන් සමඟ සුහදශීලීව කටයුතු කලහැකි වීම.

? මාර්ග පිළිබඳ මනා අවබෝධයක් තිබීම.

? මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම.

? දිවා රාත්‍රී කාලයන් වල වැඩ කිරීමට ඇති හැකියාව.

? දෙල්ගොඩ/කඩුවෙල/ගම්පහ/ කඩවත පදිංචි කරුවෙකු වීම.

? ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබීම.

? සාමූහිව සහ කාර්යක්ෂමව කටයුතු කලහැකි වීම


? Send your CV to: avotashr@gmail.com

? Call/WhatsApp: 076 844 3797 | 070 711 4433