Rs50000 Per Month
Rs80000 Per Month
රියදුරු ඇබෑර්තු - Delgoda ?
Avotas Auto fleet දිවයිනේ ප්‍රමුඛ පෙලේ Rent a Car ආයතනයකි.අපගේ ඇති වාහන පාරිභෝගිකයන් වෙත භාරදීම සඳහා වාහන රියදුරු බලපත්‍රයක් හිමි කාර්යක්ෂම අයෙකු අවශ්‍ය කරතිබේ.
? සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
? වයස 20-40 අතර වීම.
? සා/පෙල දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම.
? පාරිභෝගිකයන් සමඟ සුහදශීලීව කටයුතු කලහැකි වීම.
? මාර්ග පිළිබඳ මනා අවබෝධයක් තිබීම.
? මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම.
? දිවා රාත්‍රී කාලයන් වල වැඩ කිරීමට ඇති හැකියාව.
? දෙල්ගොඩ/කඩුවෙල/ගම්පහ/ කඩවත පදිංචි කරුවෙකු වීම.
? ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබීම.
? සාමූහිව සහ කාර්යක්ෂමව කටයුතු කලහැකි වීම
? Send your CV to: avotashr@gmail.com
? Call/WhatsApp: 076 844 3797 | 070 711 4433

