Picture

Light Vehicle Driver

Jobs_රැකියා

Colombo

·

31

·

·

Rs55000

Rs80000

පෞද්ගලික ආයතනයක විධායක නිළදාරිවරයාගෙ රියදුරු තනතුර සඳහා සැහැල්ලු වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි.

* වැටුප 55,000/- සිට 80,000/-දක්වා

* වයස 28-50 ත් අතර

* අවුරුදු 2 ක අවම පළපුරුද්ද

* මාසික වැටුප සමඟ අනෙකුත් වරප්‍රසාද

* වලංගු රියදුරු බලපත්‍රය සහ කොළඹ සහ අවට ගමන් මාර්ග පිළිබඳ මනා අවබෝධය.

තොරතුරු සඳහා : 0117711717