සීතල හිම වැටී තිබුණු හිරු එළිය සහිත දීප්තිමත් උදෑසනක කදුකරයේ කුඩා ළමුන් හිම සෙල්ලම් කරමින් උන්නා.ඔවුන් සවස් වන තෙක් හිම මත සෙල්ලම් කරමින් විනෝද වුණා.සවස් කාලය ගෙවී යත්ම නිවෙස් බලා පිටත් වූ අතර ඈන්ගෙත් රෝස්ගෙත් කුඩා සහෝදරයා සෙල්ලම් අවසන් වී පිරිසිදු වී පැමිණි පසු අත්තම්මා විසින් ඔහුට රසවත් නත්තල් විස්කෝතු සහ උණුසුම් කෝපි ලබා දුන්නා.

imageimage