Rs68000
Rs75000
අප ආයතනයේ Chinese Cook ලෙස සේවය කිරීමට ඔබත් කමතිද? එසේනම් මෙන්න ඔබට අවස්තාව
මහරගම පිහිටි Moonlight Restaurant Pvt Ltd සදහා කාර්යශූර පලපුරුදු Chinese Cook කෙනෙකු ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත.
වරප්‍රසා ද:
【~】✪කෑම බීම ආයතනය වෙතින්
【~】✪සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
【~】✪පිට පලාත් සේවකයන් සදහා නවාතෑන් පහසුකම්
සුදුසුකම්:
【~】✪වයස අවුරුදු 22- 50 අතර විය යුතුය
【~】✪ Chinese Cook ලෙස ලබා ඈති පලපුරුද්ද
අවුරුදු 22- 50 අතර නම් ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ දූරකතන ඇමතුමක් ලබා දදෙන්න .
අමතන්න -0779290487
