Picture

වඩු කාර්මික ශිල්පී (පුහුණු/නුපුහුණු)

Jobs_රැකියා

Homagama

·

12 w

·

Full time

·

Other

Minimum

Rs70000 Per Month

Maximum

Rs120000 Per Month

Homagama ප්රදේශයේ පිහිටා ඇති අප ආයතනයට පැන්ට්‍රි කබඩ්, අල්මාරි (MDF / Melamine / Mahognay / Teak) නිෂ්පාදනය සඳහා දක්ශ පලපුරුදු (පුහුණු/නුපුහුණු) වඩු කාර්මිකයින් අවශයවේ.
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නවාතැන් පහසුකම් ආයතනය වෙතින් ලබා දේ.
වැඩි විස්තර සදහා විමසීම්- 0768433630 | 07766668523