Picture

Heavy Vehicle Driver

Jobs_රැකියා

Colombo

·

3 w

·

Full time

·

Transportation

Minimum

Rs75000 Per Month

Maximum

Rs100000 Per Month

40-ft Prime Mover Trailer ලොරි

* 10-Wheel & 6 - Wheel ලොරි සඳහා රියදුරන්

*වරායේ සිට ගබඩාවට සහ කොළඹින් පිටතට ප්‍රවාහනය සඳහා වැඩ කිරීම කැමති රියදුරන් අවශය.රැකියා ඇබෑර්තු
කොළඹ ප්‍රමුඛ පෙලේ සමාගමක් සදහා
ආකර්ශනීය වැටුප් සහ අමතර දීමනා සහිත
6 WHEEL/10 WHEEL LORRY
40 PRIME MOVER TRAILER LORRY
බර වාහන සදහා රියදුරු ඇබෑර්තු
සුදුසුකම්
වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම
* වාහන ප්‍රවේශමෙන් භාවිත කිරීමට හැකිවීම

නිවැරදි වාර්තා තබා ගැනීම සහ ඒ සම්බන්ධ තොරතුරු සදහා අවධානය යොමු කිරීම
විවිධ වේලාවන්වල රාජකාරියේ නිරත වීමට නම්‍යශීලී වීම
* බර වාහන පැදවීමේ අවම වසර 2ක පළපුරුද්දක් තීබීම
වැඩිදුර විස්තර සඳහා අමතන්න

0759 994 9949 077 2 074 750
121 5th Cross Street, Colombo-11.