Picture

Showroom Assistant

Jobs_රැකියා

Galle

·

42

·

·

Rs60000

Rs65000

ගාල්ල නගරයේ ප්‍රමුඛ පෙලේ හොටෙල් හා බේකරි යන්ත්‍රෝපකරණ විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා ප්‍රදර්ශනාගාර සහකරුවන් වහාම අවශ්‍ය කර තිබේ.


මූලික සුදුසුකම්
• වයස අවු.30 ට අඩු විය යුතුයි.
• ගාල්ල නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.
• අ.පො.ස සා/පෙළ හා අ.පො.ස. උ/පෙළ සමත්ව තිබිය යුතුයි.
• අදාල අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුයි.
• මනා පරිගණක දැනුමක් තිබිය යුතුයි. (MS OFFICE PACKAGES)
• අවම වසර 01 පලපුරුද්දක් තිබිය යුතුයි.
• මනා සන්නිවේදන කුසලතාවක් තිබිය යුතුයි.

වෙනත්
• මුලික වැටුප 65,000 යටත්වේ.
• වර්ෂ අවසාන දීමනා හිමිවේ.
• විශිෂ්ඨ අන්තර් පුද්ගල, සන්නිවේදන සහ සාකච්ඡා කුසලතාවක් තිබිය යුතුවේ.

ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.
076 198 80 80